ඔබේ AL Attendance % ?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,841
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    82%යි මම AL වලට අපි කාලේම ගණන් හැදුවා, සතියට 1 ගානේ ඉස්කෝලෙ ගියේ නැති උනහම 80%ක් ආවා. මං ඉතින් සතියට එක දවසක් ගියේ නෑ. පන්තිභාර සරුත් අපේ අම්මට කියලා තිබ්බ සතියට ඒකක් එන්නේ නෑ නේද කියලා parents meet එක්කට ඇවිත් 😭
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පලවෙනි අවුරුද්දම හැමදාම ඉස්කෝලේ ගියා. 100% ක් attendance. උණ හැදුනත් ඒත් ගියා. ඊට පස්සේ සතියට දවස් දෙකයි ගියේ මාස 6 ක්. Admission sign කලාට පස්සේ පැත්ත පලාතේ ගියේ නෑ. මම A/L පටන් ගත්තු කාලෙම කැලැන්ඩරේ අරන් ඉස්සරහා අවුරුදු දෙකටම දවස් ලියලා 80% හරියටම හැදෙන විදියට දවස් ගැනලා ඉස්කෝලේ කට් කලේ.(කට් කල හැම දවසකම කලේ පාඩම් කරපු එක)

    පන්ති භාර මිස් එහෙම නම් චුරු චුරු ගෑවා. පලවෙනි අවුරුද්දෙන් පස්සේ සතියට දවස් දෙක යද්දි. එක පාරක් parents meeting එකකදී අම්මවා හැමෝම ඉස්සරහා නැගිට්ටෝලා සද්දෙකුත් දැම්මා.

    ඒත් ඉති A/L results එක්ක රෑන්ක්ස් ආවම මීක් කියන්න එකෙක් නෑ. 😅
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,203
    25,602
    113
    Fantasy
    පලවෙනි අවුරුද්දම හැමදාම ඉස්කෝලේ ගියා. 100% ක් attendance. උණ හැදුනත් ඒත් ගියා. ඊට පස්සේ සතියට දවස් දෙකයි ගියේ මාස 6 ක්. Admission sign කලාට පස්සේ පැත්ත පලාතේ ගියේ නෑ. මම A/L පටන් ගත්තු කාලෙම කැලැන්ඩරේ අරන් ඉස්සරහා අවුරුදු දෙකටම දවස් ලියලා 80% හරියටම හැදෙන විදියට දවස් ගැනලා ඉස්කෝලේ කට් කලේ.(කට් කල හැම දවසකම කලේ පාඩම් කරපු එක)

    පන්ති භාර මිස් එහෙම නම් චුරු චුරු ගෑවා. පලවෙනි අවුරුද්දෙන් පස්සේ සතියට දවස් දෙක යද්දි. එක පාරක් parents meeting එකකදී අම්මවා හැමෝම ඉස්සරහා නැගිට්ටෝලා සද්දෙකුත් දැම්මා.

    ඒත් ඉති A/L results එක්ක රෑන්ක්ස් ආවම මීක් කියන්න එකෙක් නෑ. 😅
    උබ නම් ස්කෝලෙ ගියෙත් නොගිහින් ඉන්ඩ බැරි කමටනේ. ගිහිනුත් ඩෙස් එකේ නිදාගත්ත එකනේ කරේ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    43% ක් වගේ මතක ඇති විදියට, medical දුන්නා තව අපේ මව ගෙන් reqested ලියුමක් දුන්නා, මව ඒ කාලේ විදුහල්පතිනියක්, මව සෑහෙන්න කච කච නම් ගෑවා "උබට ලියන්න දෙන්නේ නෑ උඹ ලබන අවුරුද්දේ ලියපං" "ලියුම් දෙන්නේ මොකටද උඹ ඉස්කෝලෙ යන්න දැනගන්න ඕනි" 🤣😂 වගේ දේවල් කිය කිය ඉතින් 🤭🤗
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,813
    1,258
    113
    දන් නෑ බන්. සෑහෙන්ඩ තියෙන්ඩ ඇති. ගෙදර ඉන්ඩ බැරි නිසා ඉස්කෝලෙ ගියා. අනිත් උන් නම් රිවිශන් ගියා. මට ඕවගෙ යන්ඩ විදියක් තිබුනෙ නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,890
    15,384
    113
    New Zealand
    ලොකු ඉස්කෝලවල් ළමයි සතියේ දවස්වල උදෙත් රිවිෂන් ක්ලාස්වල ඉන්නවා. ඒ ඉස්කෝලවවල ඇටෙන් ඩන්ස් බලන්නෙ නැ.(හැම එකම නෙමෙයි) ඒ නිසයි ළමයි ඉස්කෝලෙන් නැතන් ක්ලාස් ගිහින් හරි හරියට ඉගෙන ගන්නේ. ලොකු ඉස්කෝලවලට කොහොමත් ඕනි ප්‍රතිඵලනේ. ඒ නිසා ඇටෙන් ඩන්ස් එච්චර බලපාන්නෙ නෑ. හැබැයි පොඩී ඉස්කෝල්වල හරියට උගන්නන්නෙත් නෑ, ප්‍රැක්ටිකල් ටිකවත් නෑ, ගුරුවරුත් නෑ. ඒත් දවස් 5ම ඉස්කෝලේ යන්න ඕනි. ඉතින් ඒ ළමයි ඉස්කෝලේ ඇවිත් කාලේ කනවා. ලොකු ඉස්කෝලව උන් සති අන්තේ ක්ලාස් ගිහින්, සතියේ දවස්වල තියන රිවිෂන් ක්ලාස්වලටත් ගිහින් කොහොම හරි විභාගේ ගොඩ දාගන්නවා
     
    • Like
    Reactions: windows_ubuntu