ඔබේ DATA ඉක්මනින් ඉවර වෙනවාද . . ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අක්කා බැඳල ද..?
    අක්කා සුදු ද..?
    අක්කගෙ කකුල් දෙකේ මවිල් තියෙද..?
    අක්කාගෙ උස කීයද..?
    අක්කාගෙ වයස කීයද..?
    අක්කා ජොබ් එකක් කරනවද..?
    අක්කට කොල්ලෙක් ඉන්නවද..?
    අක්කාගෙ පවුලෙ තව කවුද ඉන්නෙ..?
    අක්කාට සල්ලි තියෙනවද..?
    අක්කගෙ පවුල සාමාන්‍ය පවුලක්ද..?
    අක්කට වාහන එහෙම තියෙනවද..?

    මචන්..උඹට තාම හරියටම සනීප නැහැ. තව පොඩ්ඩක් නැවතිලම බෙහෙත් කරගෙන සනීප වුනාම ගෙදර වරෙන්.
     

    ghyu

    Member
    Feb 15, 2015
    9
    0
    0
    මොබිටෙල් මහා ජරා නෙට්වර්ක් එකක් බන්.ඔන් එකේ තියෙන ෆෝන් වලට කෝල් කරාම ස්විච් ඕෆ් කියනව.ඒක කට් කරල තව එකක් ගත්තම ප්‍රතිචාරය නෑ කියනව .ෆෝන් එක ඔන් එකේ තියෙද්දි ඇලර්ට් එනව.කාලකන්නි ජාතියක්:angry:.ගත්තු හින්ද පාවිච්චි කරනවා:(

    oya okkoma thiyeddi mama nan mobitel walata asa ape maha raja hama special dekatama wish karala mata sms ekak ewana nisa.dan ithin yaha palanaya nisa ekath naha :(
     

    ghyu

    Member
    Feb 15, 2015
    9
    0
    0
    ඔය ඔක්කොමත් හරි.එපාම වෙන්නේ ටෙක්නිකල් සීන් එකක් කියන්න කෝල් කලාම මෙලෝ දෙයක් දන්නේ නැති කෙල්ලෝ හලෝ සර් ගගා ඉන්නවා.මුන් කාගේවත් පිළිවෙලක් නැහැ ටෙක්නිකල් සීන් එකක් ආවම කෙලින්ම ටෙක්නීශියන් කෙනෙක්ට දාන්න.එහෙම කල නං පාරිභෝගිකයා රස්තියාදු වෙන්නේ නැහැ සැරෙන් සැරේ කෝල් කර කර.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය ඔක්කොමත් හරි.එපාම වෙන්නේ ටෙක්නිකල් සීන් එකක් කියන්න කෝල් කලාම මෙලෝ දෙයක් දන්නේ නැති කෙල්ලෝ හලෝ සර් ගගා ඉන්නවා.මුන් කාගේවත් පිළිවෙලක් නැහැ ටෙක්නිකල් සීන් එකක් ආවම කෙලින්ම ටෙක්නීශියන් කෙනෙක්ට දාන්න.එහෙම කල නං පාරිභෝගිකයා රස්තියාදු වෙන්නේ නැහැ සැරෙන් සැරේ කෝල් කර කර.
    සිරාවටම බන්! හුඟක්ම ඔය සීන් එක තියෙනවා මොබිටෙල් කස්ටමර් කෙයා එකේ! එකම ප්‍රශ්නෙට එක එකා දෙන්නේ එක එක උත්තර!!
    සමහර එවුන් කට එන සොල්යුෂන් එකක් කියලා දානවා!:angry:

    මම දැනට මොබිටෙල් Pre-Paid & Post-Paid 2ම ඉන්ටෙනෙට් යූස් කරනවා. මම මේ මාසේ විතරයි ඉවසන්නේ ඊලඟ මාසේ පටන් ගන්න කොටම මුන් හු*තලට පු* පෙන්නලා ගේනවා උණු උණු SLT එකක්!!!!!!!!
    :frown:
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Machan mobitel eke nam data yanawa ikmanatama .. una mona magulak karalada danne nehe ...
    man hutch prepaid ekak try kara .. eka mobitel ekata wada hondai ...
    eeta kalin dialog use kara ... unge data yana ekanam echchara nehe auwlak ( mobitelta wada hondai ) eth signals ikmanata drop wenawa ...
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මටනම් ඔය ඩේටා කේස් නෑ මචං මොකද අපෙ අල්ලපු ගෙදර අක්කා dialog 4G wifi එකක් අරන් තියනව ඒ අක්ක ඒගැන වැඩිය දන්නෙනෑ මගෙන් තමයි එක install කරල දුන්නෙත් ඉතින් එයාට මම කියුව අක්කේ wifi use කරනවනම් අනිවා password එකක් දාන්න නැත්තන් එක එක උන් හොරෙන් යනව කියලා පවුනේ ඒකි මට දාල දෙන්න කියුවා මම දාල දුන්න දැන් මම යන්නෙ ඒකෙන් එකි දන්නෑ:confused::confused:



    ada warenko gedara, mama danagaththa mage mewwa eke mewwa ikmanata iwarawenakota tho thamai kiyala!!! :angry:

    -Allapugedara Akka!-
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මොබිටෙල් මහා ජරා නෙට්වර්ක් එකක් බන්.ඔන් එකේ තියෙන ෆෝන් වලට කෝල් කරාම ස්විච් ඕෆ් කියනව.ඒක කට් කරල තව එකක් ගත්තම ප්‍රතිචාරය නෑ කියනව .ෆෝන් එක ඔන් එකේ තියෙද්දි ඇලර්ට් එනව.කාලකන්නි ජාතියක්:angry:.ගත්තු හින්ද පාවිච්චි කරනවා:(

    :yes: