ඔබේ Internet Connection එකේ Speed එක 20% කින් වැඩිකරගමු.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ඔබේ Internet Connection එකේ Speed එක 20% කින් වැඩිකරගමු.



    හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔබේ අන්තර්ජාල සබදතාවයෙහි වේගය 20% කින් වැඩිකරගන්න පුළුවන් පුංචි Trick එකක්. පොදුවේ අපි හැමෝම බාවිතා කරන්නේ windows. ඉතින් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්, අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ අවශ්‍යතාවයන් සදහා අන්තර්ජාල සබදතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒ වෙන් කරගන්නාවූ 20% ක ප්‍රමාණය බොහොම පහසුවෙන් ලබාගන්න.


    අන්තර්ජාල වේගයෙ 20% කින් ඉහල නංවා ගන්නේ කෙසේද?

    පහළ දී ඇති පියවරය අනුගමනය කරන්න.

    • මුලින්ම Start --> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව.
    • දැන් Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
    • දැන් නව window එකක් open වේවි. එහි "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
    • දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න.







    දැන් ඔබ සාර්ථකව ඔබේ අන්තර්ජාල වේගය 20% කින් ඉහල නංවාගෙන ඉවරයි. මොකද මෙහෙයුම් පදතියේ අවශ්‍යතාවයන් සදහා කලින් විනකර තිබු 20% ක ප්‍රමානය තවදුරටත් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය රදවා නොගන්න නිසා. :)


    Source: :yes:
     
    Last edited: