ඔබේ Phone එකෙන් ලෝකේ වටේටම Free SMS යවමු.100% Free !!

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ඔබේ Phone එකෙන් ලෝකේ වටේටම Free SMS යවමු.100% Free !!


    Free SMS යවන්න පුළුවන් Mobile Phone Applications ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් එවැනි Applications බාවිතා කරලා SMS යවන්න නම්, යවන්නාගේ ජංගම දුරකතනයේ වගේම එම SMS පණිවිඩය ලබන්නාගේ ජංගම දුරකතනයෙත් එම Application එක තිබිය යුතුයි. නමුත් මට අහම්බෙන් වගේ අලුත් Application එකක් හම්බ උනා. ඉතින් මට හිතුන එය ඔයාලත් එක්ක බෙදාගන්න.

    මේ application එකේ නම තමයි "JaxtrSMS". ඉතින් මේ JaxtrSMS හි ඇති වෙශේෂත්වය තමයි SMS එක ලබන්නාගේ Phone එකේ JaxtrSMS තිබීම අත්‍යවශ්‍ය නොවීම. ඒ වගේම මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවයක්. කරන්න තියෙන්නේ ඔබේ Phone එකට මේ application එක install කරගන්න එක විතරයි. ඊට පස්සේ මුල්වරට ඔබ බාවිතා කරන විට ඔබට ඔබේ mobile number එක එහෙම දීලා register වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔබ ලබාදුන් ඔබේ අංකය තහවුරු කරගන්න ඔබේ phone එකට sms එකක් ලැබේවි. ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා confirm කරගන්න. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අපි යවන SMS එකේ පහලින් මේ application එක ගැන පොඩි ad එකක් තියෙන එක තමයි. පහල තියෙන "Download Now" යන්න ක්ලික් කර ඔබේ ජංගම දුරකථන මාදිලියට අදාළ Application එක download කරගන්න.




    Source: www.trickslanka.com