ඔබේ SIM Card පතත් Hack වේවි ද?

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඔබේ SIM Card පතත් Hack වේවි ද?

    various-sim-cards.jpg


    දරුණු SIM card hack ක්‍රමවේදයක් මේ වන විට සොයාගෙන තිබෙනවා.මෙමඟින් attacker ට හැකියාව ලැබෙනවා ඔබේ SIM පත හරහා remotely සම්බන්ධ වේ කෙටි පණිවිඩ යැවීමට, දුරකථන ඇමතුම් re-direct කිරීමට වගේම දුරකථන ඇමතුම් record කිරීමට.
    ජර්මානු cryptographer කෙනෙක් සහ security researcher කෙනෙකු වන Karsten Nohl ට SIM card වල වූ මෙම දෝෂය සොයා ගැනීමට අවුරුදු 3ක් ගත වී ඇති අතර මේ සඳහා SIM card 1,000 අසන්න සංක්‍යාවක් මෙය test කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා . මෙම hacking ක්‍රමවේදය මුලික වශයෙන් පාදක වී තිබෙන්නේ පැරණි encryption standard එකක් වන DES (Digital Encryption Standard) මතයි .
    කෙසේ නමුත් සෑම SIM card පතක්ම අනතුරකට ලක්වීමේ අවදානමක නැහැ . නමුත් පරීක්ෂණ සඳහා භාජනය කරන ලද SIM card වලින් 1/4 ක ප්‍රමාණයකට hack වීමේ අවදානම තිබු බව සොයා ගෙන තිබෙනවා. නමුත් මෙම SIM card පත් සැඟවුණු SMS පණිවිඩ යැවීම මඟින් hack වීමේ අවදානමක් තිබෙනවා . මේ නිසා ලොව පුරා මිලියන සංක්‍යාත phones ප්‍රමාණයක් අනතුරට භාජනය විය හැකි බව ඔවුන් නිගමනය කර තිබෙනවා .
    මෙලෙස ඔබේ SIM card පතත් hack වුව හොත් attacker ට හැකියාව ලැබෙනවා ඔබේ දුරකථනය හරහා SMS පණිවිඩ විශාල ප්‍රමාණයක් යැවීමට. එමඟින් ඔබේ දුරකථන බිල ඉහළ නංවන්නට, ඒ වගේම ඔබ සිටින ස්ථානයේ දත්ත ලබා ගැනීමට, ඔබට පැමිණෙන දුරකථන ඇමතුම් re-direct කිරීමට වගේම ඒවා පටිගත කිරීමට. නැත්නම් ඔබ දුරකථන මාර්ගයෙන් සිදු කරන ගනු දෙනු වංචාකාරී ලෙස ලබා ගැනීමට.
    Nohl පවසන්නේ මෙය අනිකුත් cyber criminals ට වලට වඩා මෙය හාත්පසින්ම වෙනස් බවයි. ඒ වගේම ඔහු අනුමාන කරනවා මෙවැනි අනතුරක් ඉදිරි මස 6 ඇතුලත වාර්තා නොවේවි යයි කියා. මේ සියල්ල අතරතුර, ලොව දැවැන්ත සමාගම් 2ක් දැනටමත් මේ සඳහා විසදුම් සොයමින් පවතිනවා.
    Nohl පවසන අන්දමට ,
    Companies are surprisingly open to the idea of working cooperatively on security topics because the competition is somewhere else


    ඒ වගේම මෙම සොයාගැනීම ජුලි 31 වෙනිදා Las Vegas හි පැවැත්වෙන Black Hat security conference එකට ඉදිරිපත් කිරීමට Nohl විසින් බලාපොරොත්තු වෙනවා.

    (trics lanka)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ai ban dialog eke my account ekak hadagena ekata nos add karamath msg yanawanna puluwan..
    eyalata ena msg apita genna ganna puluwan..
    balance eka bala ganna puluwan..
    Alert ganna puluwan...

    hebei 1st time confirmation msg ekak yanawa...

    ubalath dannawa athine mata wada oka gena ;)

    hebei ithik oke thiyana hetiyata nam wede tikak darunui wage


    You must spread some Reputation around before giving it to Iron Monger again.:growl:
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ai ban dialog eke my account ekak hadagena ekata nos add karamath msg yanawanna puluwan..
    eyalata ena msg apita genna ganna puluwan..
    balance eka bala ganna puluwan..
    Alert ganna puluwan...

    hebei 1st time confirmation msg ekak yanawa...

    ubalath dannawa athine mata wada oka gena ;)

    hebei ithik oke thiyana hetiyata nam wede tikak darunui wage


    You must spread some Reputation around before giving it to Iron Monger again.:growl:

    thanx machoo danuwath kalata.. rep +5

    wade daruni


    :cool:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.