ඔබේ SIM Card පතත් Hack වේවි ද?
දරුණු SIM card hack ක්රමවේදයක් මේ වන විට සොයාගෙන තිබෙනවා.මෙමඟින් attacker ට හැකියාව ලැබෙනවා ඔබේ SIM පත හරහා remotely සම්බන්ධ වේ කෙටි පණිවිඩ යැවීමට, දුරකථන ඇමතුම් re-direct කිරීමට වගේම දුරකථන ඇමතුම් record කිරීමට.
ජර්මානු cryptographer කෙනෙක් සහ security researcher කෙනෙකු වන Karsten Nohl ට SIM card වල වූ මෙම දෝෂය සොයා ගැනීමට අවුරුදු 3ක් ගත වී ඇති අතර මේ සඳහා SIM card 1,000 අසන්න සංක්යාවක් මෙය test කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා . මෙම hacking ක්රමවේදය මුලික වශයෙන් පාදක වී තිබෙන්නේ පැරණි encryption standard එකක් වන DES (Digital Encryption Standard) මතයි .
කෙසේ නමුත් සෑම SIM card පතක්ම අනතුරකට ලක්වීමේ අවදානමක නැහැ . නමුත් පරීක්ෂණ සඳහා භාජනය කරන ලද SIM card වලින් 1/4 ක ප්රමාණයකට hack වීමේ අවදානම තිබු බව සොයා ගෙන තිබෙනවා. නමුත් මෙම SIM card පත් සැඟවුණු SMS පණිවිඩ යැවීම මඟින් hack වීමේ අවදානමක් තිබෙනවා . මේ නිසා ලොව පුරා මිලියන සංක්යාත phones ප්රමාණයක් අනතුරට භාජනය විය හැකි බව ඔවුන් නිගමනය කර තිබෙනවා .
මෙලෙස ඔබේ SIM card පතත් hack වුව හොත් attacker ට හැකියාව ලැබෙනවා ඔබේ දුරකථනය හරහා SMS පණිවිඩ විශාල ප්රමාණයක් යැවීමට. එමඟින් ඔබේ දුරකථන බිල ඉහළ නංවන්නට, ඒ වගේම ඔබ සිටින ස්ථානයේ දත්ත ලබා ගැනීමට, ඔබට පැමිණෙන දුරකථන ඇමතුම් re-direct කිරීමට වගේම ඒවා පටිගත කිරීමට. නැත්නම් ඔබ දුරකථන මාර්ගයෙන් සිදු කරන ගනු දෙනු වංචාකාරී ලෙස ලබා ගැනීමට.
Nohl පවසන්නේ මෙය අනිකුත් cyber criminals ට වලට වඩා මෙය හාත්පසින්ම වෙනස් බවයි. ඒ වගේම ඔහු අනුමාන කරනවා මෙවැනි අනතුරක් ඉදිරි මස 6 ඇතුලත වාර්තා නොවේවි යයි කියා. මේ සියල්ල අතරතුර, ලොව දැවැන්ත සමාගම් 2ක් දැනටමත් මේ සඳහා විසදුම් සොයමින් පවතිනවා.
Nohl පවසන අන්දමට ,
Companies are surprisingly open to the idea of working cooperatively on security topics because the competition is somewhere else
ඒ වගේම මෙම සොයාගැනීම ජුලි 31 වෙනිදා Las Vegas හි පැවැත්වෙන Black Hat security conference එකට ඉදිරිපත් කිරීමට Nohl විසින් බලාපොරොත්තු වෙනවා.
(trics lanka)

Onnam 100/= yai.. 