ඔබේ Windows 7 හෝ XP පරිගණකයට Windows 8 හී පෙනුම දෙන්න ( Windows 8 Skin Pack )
මේ වන විට Windows 8 නිකුත් වෙලා අද අපි බොහෝ දෙනෙක් Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරනවා. Windows 8 කියන්නේ බොහොම අපුරු මෙහෙයුම් පද්දතියක්. කොහොම උනත් තවමත් ඔබ Windows 8 හී අත්දැකීම විද නැතිනම් ඔබට පුළුවන් Windows 8 RTM trial version එක ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගෙන බලන්නට. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් තුල ඔබට පුළුවන් windows 8 ස්ථාපිත කරගෙන එය අතහදා බලන්නට.
කොහොම නමුත් විවිද හේතු නිසා Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා නොකරන, තවමත් Windows 7 හෝ Windows XP බාවිතා කරන අයට බාවිතා කල හැකි skin pack එකක් ගැන තමයි අද මම මේ ඔබට කියන්න යන්නේ.
ඒ තමයි Windows 8 skin pack එක. එය ඔබේ පරිගණකයේ install කරගෙන ඔබට පුළුවන් ඔබේ Windows 7/XP පරිගණකයට windows 8 හි පෙනුමට සමාන පෙනුමක් ලබාදෙන්න.
මේක පට්ටම Supiri Skin Pack එකක් .
Skin Pack එක දැම්මට Computer එක Slow වෙන්නෙත් නැහැ .
ඒක නිසාමයි මට මේක Elakiri එකේ කොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුනේ ..
Download 8 Skin Pack Final for Windows 7 ( 86-Bit) File Size - ( 13Mb )
Download 8 Skin Pack Final for Windows 7 ( 64-Bit) File Size - ( 13Mb )
Download 8 Skin Pack Final for Windows XP File Size - ( 17 Mb )
_____________________________
මේ Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගත්තා නම් ලෝබ නැතිව රෙපක් එහෙම දීලා යන්ට හොදේ.
එතකොට තමයි තව තව අලුත් දේවල් ඔයාලට දෙන්න හිතෙන්නේ
____________________________
මේ වන විට Windows 8 නිකුත් වෙලා අද අපි බොහෝ දෙනෙක් Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරනවා. Windows 8 කියන්නේ බොහොම අපුරු මෙහෙයුම් පද්දතියක්. කොහොම උනත් තවමත් ඔබ Windows 8 හී අත්දැකීම විද නැතිනම් ඔබට පුළුවන් Windows 8 RTM trial version එක ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගෙන බලන්නට. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් තුල ඔබට පුළුවන් windows 8 ස්ථාපිත කරගෙන එය අතහදා බලන්නට.

කොහොම නමුත් විවිද හේතු නිසා Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා නොකරන, තවමත් Windows 7 හෝ Windows XP බාවිතා කරන අයට බාවිතා කල හැකි skin pack එකක් ගැන තමයි අද මම මේ ඔබට කියන්න යන්නේ.

ඒ තමයි Windows 8 skin pack එක. එය ඔබේ පරිගණකයේ install කරගෙන ඔබට පුළුවන් ඔබේ Windows 7/XP පරිගණකයට windows 8 හි පෙනුමට සමාන පෙනුමක් ලබාදෙන්න.

මේක පට්ටම Supiri Skin Pack එකක් .

Skin Pack එක දැම්මට Computer එක Slow වෙන්නෙත් නැහැ .

ඒක නිසාමයි මට මේක Elakiri එකේ කොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුනේ ..

Download 8 Skin Pack Final for Windows 7 ( 86-Bit) File Size - ( 13Mb )
Download 8 Skin Pack Final for Windows 7 ( 64-Bit) File Size - ( 13Mb )
Download 8 Skin Pack Final for Windows XP File Size - ( 17 Mb )
_____________________________
මේ Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගත්තා නම් ලෝබ නැතිව රෙපක් එහෙම දීලා යන්ට හොදේ.එතකොට තමයි තව තව අලුත් දේවල් ඔයාලට දෙන්න හිතෙන්නේ

____________________________
Last edited: