ඔබේ Windows 7 හෝ XP පරිගණකයට Windows 8 හී පෙනුම දෙන්න ( Windows 8 Skin Pack )

Nov 3, 2012
131
95
0
ඔබේ Windows 7 හෝ XP පරිගණකයට Windows 8 හී පෙනුම දෙන්න ( Windows 8 Skin Pack )


windows-8-skin-pack.png


මේ වන විට Windows 8 නිකුත් වෙලා අද අපි බොහෝ දෙනෙක් Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරනවා. Windows 8 කියන්නේ බොහොම අපුරු මෙහෙයුම් පද්දතියක්. කොහොම උනත් තවමත් ඔබ Windows 8 හී අත්දැකීම විද නැතිනම් ඔබට පුළුවන් Windows 8 RTM trial version එක ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගෙන බලන්නට. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් තුල ඔබට පුළුවන් windows 8 ස්ථාපිත කරගෙන එය අතහදා බලන්නට.:D

කොහොම නමුත් විවිද හේතු නිසා Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා නොකරන, තවමත් Windows 7 හෝ Windows XP බාවිතා කරන අයට බාවිතා කල හැකි skin pack එකක් ගැන තමයි අද මම මේ ඔබට කියන්න යන්නේ. :yes:

ඒ තමයි Windows 8 skin pack එක. එය ඔබේ පරිගණකයේ install කරගෙන ඔබට පුළුවන් ඔබේ Windows 7/XP පරිගණකයට windows 8 හි පෙනුමට සමාන පෙනුමක් ලබාදෙන්න.:cool:

මේක පට්ටම Supiri Skin Pack එකක් . :)
Skin Pack එක දැම්මට Computer එක Slow වෙන්නෙත් නැහැ . ;)
ඒක නිසාමයි මට මේක Elakiri එකේ කොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුනේ .. :)

windows-8-logo0817.jpg


Download 8 Skin Pack Final for Windows 7 ( 86-Bit) File Size - ( 13Mb )


Download 8 Skin Pack Final for Windows 7 ( 64-Bit) File Size - ( 13Mb )



Download 8 Skin Pack Final for Windows XP File Size - ( 17 Mb )


windows8leak.jpg



_____________________________

:love: මේ Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් දැනගත්තා නම් ලෝබ නැතිව රෙපක් එහෙම දීලා යන්ට හොදේ.
එතකොට තමයි තව තව අලුත් දේවල් ඔයාලට දෙන්න හිතෙන්නේ :love:
____________________________
 
Last edited: