ඔබේ_බිරිඳට_පහර_දිය_යුතු_ආකාරය._ඉස්ලාම්_අනු&amp

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;12736669 said:
    මුහම්මද් ජන ඝාතක‍යෙකි.

    යාත්රිබ් අවට, බානු කුවිනුවා, බානු නදිර් හා බානු කුරාසියා නමැති යු‍දෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනී‍‍මෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය.

    බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම:

    මුහම්මද් ගේ පලිගැනීමට ලක්වූ යාත්රිබ් හි අවසාන යු‍දෙව් ජන කණ්ඩායම වූයේ බානු කුරාසියා විය. අගල් යුද්ධය අවසන් වූ වහාම, මුහම්මද් විසින් තම‍ වෙ‍ළෙද ගැල් නිතර මංකොල්ල කෑම ඉවසිය නොහැකිව, මුහම්මද්ට දඩුවම් කරනු වස් මක්කා නගරවාසීන්, මදීනා නගරය අසලට රැස්වූහ. පර්සියානු අනුගාමික‍යෙකුගේ උප‍දෙස් ඇසූ මුහම්මද්, අගල් කපා මක්කා වාසින්ගේ ඉදිරි ගමන වැලැක්වූයේය. මුහම්මද් බානු කුරාසියා ජනපදයට පහර දිය යුතුයැයි සිතීය. මුහම්මද් ප්‍රකාශ කර සිටියේ, ගේබ්රියල් නමැති දේවදූතයා පැමිණ “ ඔබගේ කඩුව කොපු‍වෙන් මුදා ඉදිරියට ගොස් කුමන්ත්‍රණකාරී බානු කුරාසියා ජනපදයට ගොස් ඔවුන් හා සටන් වදින්න” යැයි කියූ බව. ඔහු තවත් පිරිවර දේවදූතයින් සමූහක් කැටිව පලමුව ගොස් එම ජනපදිකයින්ගේ බලකොටු ‍දෙදරවා ඔවුන් බිය ගන්වන බවද ගේබ්රියල් සඳහන් ක‍ළේයැයි අල්-මුබාරක්පූරි ලියයි. අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ “මුහම්මද් වහාම යාඥාවට අඩගසන්නා කැඳවා බානු කුරාසියාවට විරුද්ධව යුද වැදීම ප්‍රකාශයට පත්කරන ලෙස අණ කළේය."

    ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරී‍මේදී, වැදගත් කරුණක් වශ‍යෙන් අවධාරණය කල යුතු වන්නේ, යාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේ, පල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාස‍යේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී, මුහම්මද්ගේ උපන්දිනය සමරමින්, අයොතොල්ලා කු‍මෙයිනි පැවසුවේ:

    “‍මෙහ්රබ් (පල්ලිය) යනු‍වෙන් අදහස් වන්නේ යුද ස්ථානයකි, සටන් ස්ථානයකි. ‍මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය, ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලි‍යෙන් පටන් ගැනුනු ‍ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා ‍මෙන්ම භාවිතයේද ‍යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා, ‍බෙලි කපා හා ගල් ගසා මැරූ සේ අපට අත් කපන, ‍බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වර‍යෙකුගේ අවශ්‍යතාවය පවති."

    මුස්ලිම්වරු, මක්කා නගරවාසින් (කුරයිෂිවරු) සමඟ බානු කුරාසියාවරු කුමන්ත්‍රණ කළ බව, ඔවුන්ට චෝදනා කරති. ඉතිහාසඥයන් ‍මෙම චෝදනාව බැහැර කරන අතර, ඔවුන් දක්වන්නේ මක්කා වාසින් පසුබැස ගියේ බානු කුරාසිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබුනු නිසා‍වෙනි.

    මුහම්මද් යටතේ, තුන් දාහක පාබල, අන්සාරි (උදව්කරුවන්) අශ්වාරෝහක ‍සෙබලු 30 ක් හා මුජහිරින් යන සේනාවෝ වූහ.

    මුහම්මද් තම අභිමතය ප්‍රකාශ කළ විට, ඔහුගේ මස්සිනා හා ප්‍රබල පක්ෂපාති‍යෙකු වූ අලි දිව්රා ප්‍රකාශ කලේ, ඔවුන්ගේ බලකොටුව බිද වැටීම හෝ තමාගේ මරණය සිදුවන ‍තෙක් තමා නොනවතින බවයි. බානු කුරාසියා වට කර දින 25 ක් ගත විය. අවසාන‍යේ ඔවුන් කොන්දේසි විරහිතවම යටත් වූහ. ගැහැනුන් හා ළමුන් ‍වෙන්කර තනිකර තබන ලදුව, පිරිමින්ගේ අත් විලංගු ලූහ. ‍මෙ අවස්ථාවේදී, බානු කුරාසියාවරුන්ට හිතවත් අව්ස් ගෝත්‍රිකයන් මැදිහත් වී, ඔවුන්ට අනුකම්පා‍වෙන් කටයුතු කරන ‍ලෙස ඉල්ලා සිටියහ. ඊයකින් තුවාල ලබා සිටි අධමයකු වන සආඩ් බින් මුආද්ට මේ යුදව්වන් ගැන තීරණයක් දීමට මුහම්මද් බාර කළේය. සආඩ් කලින් බානු කුරාසියා වරුන්ට හිතවත් අයෙක් වූයේය. නමුත් ඔහු ඉස්ලාමය වැලඳ ගැනී‍මෙන් පසු එම තත්වය ‍වෙනස් විය. අගල් යුද්ධයේදී මක්කාවර‍යෙකු විසින් විසිකළ ඊයකින් තුවාල ලබා සිටි ඔහු එයට බානු කුරාසියා වරන්ට චෝදනා නැගීය. මුහම්මද් මේ තත්වය දැන සිටියේය. ඔහු මුහම්මද් ගේ පෞද්ගලික ආරක්ෂකයා වූ අතර, පල්ලියේ නිදා ගත්තේය.

    සආඩ් දුන් තීන්දුව වූයේ, “ සියලුම පිරිමින් මරා දමා ගැහැනුන් හා ළමයි වහල් භාවයට පත් කර ඔවුන් ගේ ධනය හා වස්තුන් මුස්ලිම් සොල්දාදුවන් අතර ‍බෙදා දිය යුතුයි.”

    මුහම්මද් මේ තීරණය ගැන ඉතා සතුටට පත්ව, “ අල්ලා ‍දෙවියන් ගේ අණ අනුව සආඩ් ගේ විනිශ්චය විය” යි කීය. මුහම්මද් බොහෝ විට තමාගේ සිතැඟි සඟවා ඒවා අල්ලා ‍දෙවියන් දුන් අණ ‍ලෙස කීවද, ‍මෙවර ඔහුගේ සිතැඟි සආඩ් ගේ වචන වලින් ප්‍රකාශ කැරවීය.

    අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ, “ ඇත්ත වශ‍යෙන්ම, ඉස්ලාම් ආගමට විරුද්ධව යු‍දෙව්වන් කළ කුමන්ත්‍රණ හා පාවාදීම් ‍වෙනුවෙන් මේ තදබල දඩුවම් සාධාරණ වන්නේය. ඔවුන් සතුව පැවති, ආයුධ ගබඩා 300 ක්, කඩු 1500 ක්, හෙල්ල 2000 ක් හා පලිහ 500 ක් වූ විශාල ආයුධ තොගය මුස්ලිම් වරු අතට පත් විය.”

    අල්-මුබාරක්පූරි සඳහන් කිරීමට අමතක කරන කරුනක් වන්නේ, අගල් කැන මක්කාවරුන් ගේ ප්‍රහාරයෙන් ආරාක්ෂා වීම සඳහා ‍මෙම ආයුධ සියල්ල පමණක් නොව උදලු, පික්ස් ආදියද බානු කුරාසියා වරුන් මුස්ලිම්වරුන්ට දුන් බවයි. තමන්ට උදව් කළ අයට මුස්ලිම් වරු කිසිදා ස්තූතිවන්ත නො‍‍වෙති. ඔවුන් උදව් ලබා‍ගෙන, ඔබ තවදුරටත් අවශ්‍ය නොවේ නම් පිටුපසින් අනින්නෝය.

    මේ ජන ඝාතනය සාධාරණීය කිරීමට, මුස්ලිම් ඉතිහාසඥයන් ඔවුන් ගේ පදනම් විරහිත චෝදනා නැගීමට නිතර උත්සුක ‍වෙති. ඔවුන්, බානු කුරාසියා වරුන් කලහාකාරි, බොරු වදන් පතුරුවන, පාවා‍දෙන හා කුමන්ත්‍රණ කරුවන් යැයි චෝදනා කරති. නමුත් ‍මෙ තරම් දරුණු දඩුවමකට ලක් කිරීමට හා ඔවුන් පූරණ වශයෙන් අතුගා දැමීමට අවශ්‍ය සිද්ධීන් කිසිවක් නො පවති. මදීනා නගර‍යේ අගල් කපා, 600 සිට 900 දක්වා ප්‍රමාණයක ‍‍බෙලි කපා මරා වල දමන ලදී.

    මුහම්මද් කයිබර් ජනපදයට පහර දුන් විට, ඔහුගේ පංගුව ‍ලෙස ගත් විවාක තරුණ කාන්තාව වූ ෂාෆියාගේ පියා, හුයයි ඉබන් අක්තාබ්, සිරකරු‍වෙක් වී , ඔහු මුහම්මද් අභියසට පමුණුවන ලද්දේ අත් පිටුපසට කර බැදයි. ‍මේ දරුණු මිනිසාට වහ‍ලෙකු ලෙස යටත් වීම නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළ මොහු මරණය, යටත්වීමට වඩා හොඳයැයි පැතුවේය. එතැනම ඔහු දණ ගස්වා ‍ගෙල සිඳුවන ලදි.

    තරුණ ලමයින් ‍ගෙන් ක‍වුරුන් ඝාතනයට ලක් කල යුතුදැයි තීරණය කිරීමට, ඔවුන් පරික්ෂාවට ලක් කරන ලදි. ලිඟු ‍පෙ‍ද‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ල (සාමාන්‍යයෙන් අවුරුදු 14 ට වැඩි) වැඩිහිටි අය සමඟ බෙලි කපා මරා දමන ලදහ. අටිය්යා අල්-කුරියාස් නමැත් යුදෙව් තරුණයා ‍‍මෙයින් ගැලවී පසුව සිද්ධිය ‍මෙ‍සේ විස්තර කලේය. “ බානු කුරාසියා සිරකරුවන් අතර මමද විනිමි. ඔවුන් (මුස්ලිම්වරු) අපව පරික්ෂාවට ලක් කළහ. ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ලන් මරා දමන ලදි. මගේ ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ‍‍ගෙන නොතිබුනි.”

    මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යු‍දෙව් ජනපද අතර, බානු කුවින්කුආ, බානු නදිර්, බානු කුරාසියා, බානු මුස්තලික්, බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදී, මුලු අරාබිකර‍යෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ‍ලෙස අනුගාමිකයින්ට ඔහු උප‍දෙස් දුන්නේය. ‍පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යු‍දෙව්, ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමු‍වේ, ඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි.

    කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්, ඔහුගේ අනුගාමිකයින්ට එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: “මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශ‍යෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියා, බානු නදිර් ජනපද යටත් කිරී‍මෙන් පසු, මුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.”

    කුරාන‍යේ ඇති වැකියකින්, මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ‍ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි.

    කුරානය: 33.26. ඔහු (අල්ලා ‍දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යු‍දෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටු‍වෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.


    Oka Jews site eke thiyanekak

    http://www.jewishhistory.org.il/history.php?startyear=620&endyear=629

    oka translate karala memma me blog eke dala thiyenne...

    http://lampuva.blogspot.com/

    uba methan pora wenda copy paste karanawa......


    Ube manasikathwaya dang thiyenne koyhari muslim virodhy sitewaling karunu hoyaneka.......


    loke hama ekemma awirudda paththata harenda karunu koththanda puluwan............


    uba dang full time okai karanne.................

    oya kiyanewwa okkoha Islam pattankanda kale siddawunu dewal.....kodakkewa vikurthikara thiyanne.

    Nabi nayaka thumage anthima kaley islam wiyapthwena kaley siduwunu siduweem tika kiyawala balapang............

    Ethkota ubata therey islam agame watinakam............

    Nabi nayaka thumage watina kamai...



    The 100: A Ranking of the Most Influential Persons in History is a 1978 book by Michael H. Hart,

    reprinted in 1992 with revisions.


    It`s Says ...........

    It is a ranking of the 100 people who, according to Hart, most influenced human history.
    The following is from Michael Hart’s book and lists Prophet Muhammad as the most influential man in History. A Citadel Press Book, published by Carol Publishing Group

    The rankings of the the list of 100 as follows:
    1. Prophet Muhammad
    2. Isaac Newton
    3. Jesus Christ
    4. Buddha
    5. Confucius
    6. St. Paul
    7. Ts’ai Lun
    8. Johann Gutenberg
    9. Christopher Columbus
    10. Albert Einstein
    Check the full list in below sri lankan site,

    http://kiribath.wordpress.com/2010/05/28/prophet-muhammad-as-the-most-influential-man-in-history/
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඉංග්‍රීසි භාෂාවෙන් influence කියන්නේ බලය, නම්මාගැනීම හා බලපෑම කියන දේවල්. ඒක හොඳට හෝ නරකට වෙන්න පුලුවන්.
    මහමමත් කියන පුද්ගලයා හෝ ආගමික නායකයා අනෙක් අයට තමන් වටේ සිටි අයට හොඳ පැත්තර හෝ නරක පැත්තට බලපෑම් කරන්න පුලුවන්. ඒක තමයි ඇත්ත. වැඩිම බලපෑම් සහගත පුද්ගලයා සමාජය තුල හොඳ පතුරවන්න වගේම නරක පතුරවන්නත් බලපාන්න පුලුවන්.
    අපි දන්නවා මහම්මත් ගේ ඉස්ලාම් ආගම නරකට බලපෑම් කරපු හැටි. මහම්මත් නායකයා ඒක හොඳින්ම ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ඉස්ලාම් ආගමේ තියෙන ම්ලේච්ඡ වලට හොඳම උදාහරණය තමයි මේ නරක බලපෑම්. ඒකයි අන්‍ය මත නොඉවසන, වෛරය දුෂ්ටකම ලෝකයේම පතුරවන් පිළිකාවක් මහම්මත් දායාද කරලා තියෙන්නේ. ඔහුහේ අනුගාමිකයා විදිහට ඉන්න අනෙක් ඉස්ලාමිකයින් මහම්මත්ගේ නරක බලපෑමෙන් මොලේ අවුල් කරගෙන ලෝකයම විනාශ කරනවා.
    ඒ නිසා ලෝකයට වැඩිම බලපෑමක් කරපු පුද්ගලයා ගැන කියලා තමන්ගේ මිනීමරැ ආගමේ සුදු හුනු ගාන්න නම් එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ස්ලාම් කියන්නේ බෝහෝම හොද cult එකක් ආදී කාලේ මිනිස්සුන්ට නමුත් මේක දැන් ගැලපෙන්නේ නෑ.
    ආදි කාලේ මිනිස්සු මෝඩයී රවට්ටන්න ලේසියි දැන් ඒ වගේ ජිල්මාට් හරියන්නේ නෑ. දෙවි බයිලා දැන් ගැලපෙන්නේ නෑ. Internet එක තමයි දැන් දෙවියා ලොල් :P

    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕවා තමා ඕකේ තියෙන ගැබුරුම කරුනු... පේනවනේ බැරෑරුම් විදිහට කියන හැටි.. ඔයිට වඩා දෙයක් නෑ
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    The following is from Michael Hart’s book and lists Prophet Muhammad as the most influential man in History. A Citadel Press Book, published by Carol Publishing Group

    The rankings of the the list of 100 as follows:
    1. Prophet Muhammad
    2. Isaac Newton
    3. Jesus Christ
    4. Buddha
    5. Confucius
    6. St. Paul
    7. Ts’ai Lun
    8. Johann Gutenberg
    9. Christopher Columbus
    10. Albert Einstein

    මේව උඹල වගේ මොඩයන්ට ලාමක චුන් ගන්න හොඳයි බං. මිනී මරලා, පොඩි ලමයි දූශනය කරල, මිනිස්සුන්ව මරලා උන්ගේ ගෑනුන්ව ලිංගික වහලියන් විදිහට අරන් ඇවිත් දූශණය කරපු, එහෙම දූශණය කරපු ගෑනියෙක්ම වහ දීලා මරපු එකෙක් ලෝකෙ ඉන්ෆ්ලුවෙන්ශල්ම මිනිහා කිව්වම උඹලට හරිම චූන් ඇති නේද. උඹලගෙ ලෝකෙට වඩා ලොකු ලෝකයක් තියෙනවා. ඒකෙ ඉන්න මිනිස්සු උඹලා වගේ මස් වැද්දෝ නෙවෙයි. ඒ ලෝකෙට ලොකුම විනාසෙ කරපු කෙනා තමා උඹලා ඔය ලිස්ට් එකෙ උඩින්ම ලියාගෙන ඉන්නෙ.

    නිකමට වගේ අහලා බලපං ඔය ලිස්ට් එක ලියපු එකාගෙන් මොන හේතුවක් නිසාද ඔය නම මුලටම දැම්මෙ කියල එහෙම.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    joe_bouncing_ball.gif
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    @ 2-6. (නබි මුහම්මද් ණී) නියත වශයෙන්ම (මෙම නියමයන්) ප‍්‍රතික්ෂේප කරන්නෝ කවරහුද? ඔවුනට නුඹ අවවාද කළෙහිද, ඔවුනට නුඹ අවවාද නොකෙළෙහිද එය ඔවුන්ට එක සමානය, ඔවුහු (කෙසේ වුවද) විශ්වාස නොකරති.:no:

    @ 2-123. යමෙක් යමකුට කිසි දෙයක් පිළිබඳව වග නොකියන්නා වූද ඔවුන් කිසිවකුගෙන් වන්දියක් බාර නොගනු ලබන්නා වූද ඔහුට (කිසිවකුගේ) මැදිහත් වීම ප‍්‍රයෝජනයක් නොවන්නා වූද තවද ඔවුන්ට පිහිට නොලබන්නා වූද දිනය ගැන බියවනු.:shocked:

    @ 2-169. නියත වශයෙන්ම, දුෂ්චරිතයෙහි හා අශිෂ්ට ක‍්‍රියාවන්හි යෙදීමටත් තවද නුඹලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි නුඹලා පැවසීමටත් ඔහු (ෂෙයිතාන්) නුඹලාට අණ කරයි.:(

    2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප‍්‍රතික්‍ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.

    2-176. එය (ඔවුන් වේදනාවට භාජනය කිරීමට හේතුව) නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යයෙන් යුත් ග‍්‍රන්ථය පහළ කෙළේය. නමුත් ග‍්‍රන්ථය සම්බන්ධයෙන් මතභේද වූ අය තර්කයේ නියැළී (සත්‍යයෙන්) බොහෝ ඈතට යෑමයි.

    2-212. කාෆිර් (ප‍්‍රතික්‍ෂෙප කරන්නවුනට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත්කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරකුට වුවද අප‍්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.

    3-20. (නබි මුහම්මද් !) ඔවුන් නුඹ හා වාදයට එළඹුණහොත්, මාත් මාගේ අනුගාමිකයිනුත් අල්ලාහ්ට ඒකාන්තයෙන්ම යටත් වූවෙමුයි පවසනු. තවද ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ අයගෙනුත් දෙනු ලැබුවේ නැති අයගෙනුත් නුඹලා ඔහුට යටත් වූවාහු දැයි අසනු. ඔවුහු යටත් වූවාහු නම් නියත වශයෙන්ම ඔවුන් නිවැරදි මඟපෙන්වීම ලැබුවා වන්නේය. එහෙත් ඔවුන් ඉන් බැහැරවන්නාහු නම්, (නුඹ ඒ පිළිබඳව කරදර නොවිය යුතුය.) නුඹගේ එකම වගකීම වූයේ නියත වශයෙන්ම මාර්ගෝපදේශය ඔවුන්ට දැන්වීම පමණකි. (තම) ගැත්තන් කෙරෙහි අල්ලාහ් ඉතාමත්ම විමසිලිමත්ය.

    3-29. නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද් !) පවසනු.

    3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා පැවසීය.)

    3-56. ප‍්‍රතික්ෂේප කළවුන්(ගේ තත්ත්වය) නම් මම මෙලොවදීත් පරලොවදීත් දරුණු ලෙස දඬුවම් කරමි. ඔවුනට පිහිට වීමට කවරෙකුවත් නොසිටිනු ඇත.

    3-57. තවද, විශ්වාස කර යහපත් කි‍්‍රයාවන් කළ අයට නම් ලැබිය යුතු පූර්ණ ප‍්‍රතිඵල සම්පුර්ණයෙන් ඔවුන්ට, ඔහු (අල්ලාහ්) තිළිණ කරයි. අල්ලාහ් අපරාධ කරන්නන් පි‍්‍රය නොකරයි.