ඔබේ_මෝටර්_රථය_ගැන...

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔබේ_මෝටර්_රථය_ගැන...

[FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]දවසකට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] , [FONT=&quot]විශේෂ[/FONT] [FONT=&quot]දවසක[/FONT] [FONT=&quot]ඔගොල්ලන්ට[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]වෙයි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]හිතෙන[/FONT][FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]ආවා[/FONT]. [FONT=&quot]අදට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]එකලිරියට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]හරියටම[/FONT] [FONT=&quot]පොස්ට්[/FONT] 4000 [FONT=&quot]සම්පූර්න[/FONT] [FONT=&quot]කරනවා[/FONT] . [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]එ[/FONT] [FONT=&quot]සතුට[/FONT] [FONT=&quot]ඔගොල්ලොත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]බෙදා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]හිතුනා[/FONT]:). [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පොස්ට්[/FONT] 4000 [FONT=&quot]ඇතුලත[/FONT] [FONT=&quot]ඔගොල්ලො[/FONT][FONT=&quot]මගෙන්[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]ඉගන[/FONT] [FONT=&quot]ගත්තානම්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඇති[/FONT] . [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මගෙන්[/FONT] [FONT=&quot]කවුරුහරි[/FONT] [FONT=&quot]උදව්වක්[/FONT] [FONT=&quot]ඉල්ලා[/FONT] [FONT=&quot]එක [/FONT][FONT=&quot]මගෙන්[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]නැත්තම්[/FONT] [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]සමාවත්[/FONT] [FONT=&quot]ඉල්ලනවා[/FONT].මොකද [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]පීම්[/FONT] 65-70 [FONT=&quot]රිප්ලයි[/FONT][FONT=&quot]කරන[/FONT] [FONT=&quot]වෙලාවල්[/FONT] [FONT=&quot]තියෙනවා:baffled:.[/FONT]ඒ නිසා අතපසුවීමක් උනානම් සමාව බජනය කොරන්න කියලා ඉල්ලනවා :rofl:

[FONT=&quot]හරි[/FONT] [FONT=&quot]කයිවාරුව[/FONT] [FONT=&quot]පැත්තකින්[/FONT] [FONT=&quot]තියලා[/FONT] [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]වැඩෙට[/FONT] [FONT=&quot]බහිමු [/FONT]:baffled::P..

21b5b3r.jpg


[FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථයක්[/FONT] [FONT=&quot]පාවිච්චිකරන[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]එ[/FONT] [FONT=&quot]පිලිබද[/FONT] [FONT=&quot]කොපමන[/FONT] [FONT=&quot]දැනුවත්[/FONT] [FONT=&quot]ද[/FONT] ??? [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථයට[/FONT][FONT=&quot] නියමිත[/FONT] [FONT=&quot]සත්කාරය[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දෙනවාද[/FONT]? [FONT=&quot]ඔබම[/FONT] [FONT=&quot]සිතා[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]සිලු[/FONT] [FONT=&quot]අතපසු[/FONT] [FONT=&quot]වීමක්[/FONT] [FONT=&quot]කොච්චර[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot]වෙනවද[/FONT] [FONT=&quot]කියලා[/FONT]. [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථ[/FONT] [FONT=&quot]භාවිතාකරන[/FONT] [FONT=&quot]ඔන[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]සන්සිද්දියට[/FONT] [FONT=&quot]වරක්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]මූන[/FONT] [FONT=&quot]දීලා[/FONT] [FONT=&quot]ඇති[/FONT].





[FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථයක්[/FONT] [FONT=&quot]නඩත්තු[/FONT] [FONT=&quot]කිරිම[/FONT] [FONT=&quot]දරුවෙක්[/FONT] [FONT=&quot]හදා[/FONT] [FONT=&quot]වඩාගන්නව[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] . [FONT=&quot]ඔබට[/FONT] [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථයේ[/FONT][FONT=&quot]ඊලග[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]වාරය[/FONT] [FONT=&quot]මතකද[/FONT]? [FONT=&quot]උත්තරේ[/FONT] [FONT=&quot]නැහැ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථය[/FONT] [FONT=&quot]පිලිබද[/FONT] [FONT=&quot]දක්වන[/FONT] [FONT=&quot]උනන්දුව[/FONT][FONT=&quot]අඩුයි[/FONT].







[FONT=&quot]හරි[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බලමු[/FONT] [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථයක්[/FONT] [FONT=&quot]දාවනයෙදී[/FONT] [FONT=&quot]සාමන්යෙන්[/FONT] [FONT=&quot]අපි[/FONT] "[FONT=&quot]ඩෑෂ්[/FONT] [FONT=&quot]බොර්ඩ්[/FONT] [FONT=&quot]ඉන්ඩිකෙරට්ස්[/FONT] " [FONT=&quot]නමින්[/FONT][FONT=&quot]හදුන්වන[/FONT] [FONT=&quot]දෙවල්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]කියවෙන්නෙ[/FONT] [FONT=&quot]මොකක්ද[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]එවෙලවට[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]පියවර[/FONT] [FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]කියල[/FONT].[FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]රථය[/FONT] [FONT=&quot]දාවනය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]තුර[/FONT] [FONT=&quot]ඔව[/FONT] [FONT=&quot]පත්තු[/FONT] [FONT=&quot]උනට[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]කියවෙන්නෙ[/FONT][FONT=&quot]මොකක්ද[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]ගමනාන්තය[/FONT] [FONT=&quot]පුරාවට[/FONT] [FONT=&quot]කල්පන[/FONT] [FONT=&quot]කෙරනවා[/FONT] [FONT=&quot]මිසක්[/FONT] [FONT=&quot]පියවරක්[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT] [FONT=&quot]අඩුයි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]එ[/FONT][FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]ඔබට[/FONT] [FONT=&quot]නොදැනි[/FONT] [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]මොටර්[/FONT] [FONT=&quot]රථය[/FONT] [FONT=&quot]හනියට[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්



[/FONT]


16m28ah.jpg



ඔබ ඔබේ මෝටර් රථය පණ ගන්වන්න ‍යන අවස්ථාවේ දී මේ සලකුන ඩෑෂ් බොඩය මත දැල්වුනත් රථය පණ ගැන්වූ සැනින් මේය නිවී යායුතුයි. මෙය රථය පණ ගැන්වූ පසු සහ ධාවනය වන අතර තුර පත්තූනොත් වහාම ඔබේ මොටර් රථයේ එන්ගිම ක්‍රියා විරහිත කරන්න. ඔබ බල්බය දැල්වෙන මොහොතේ සිටින්නේ ධාවනය වන අතර තුර නම් වහාම ඔබේ රථය පසෙකට කර නවත්වන්න. මොකද මේ බල්බය ඔබට කියා පාන්නේ ඔබේ මොටර් රථයේ එන්ජින් ඔයිල් මට්ටම අවශ‍ය ප්‍රමානයට වඩා පහල බැස ඇති බවයි. මේ තත්වය යටතේ ඔබේ රථය දාවනය කිරීම හදවත බදු වූ එන්ජිමට කරන ලොකු හානියක් .




2h6zy29.jpg



මේ සලකුනත් පෙර පරිදිම මොටර් රථය පණගන්වන්න යන අවස්තාවෙදී දැල්වී පණ ගැන්වූ සැනින් නිවී යා යුතුයි . මේ බල්බය කිසිසෙත් දැල්වෙන්නේ නැත්තම් හෝ ඔබ රථය ධාවනය කරන අතර තුර දැල්වෙන්නේ නම් ඔබේ මොටර් රථයේ ආරොපණ පද්ද්තියේ (Charging System ) හී දොෂයක් තිබෙනවා. මෙයට හේතු කීපයක් බලපන්නට පුලුවන්. එනම්,

  • බොහෝ විට ඔබේ මොටර් රථයේ බැටරිය තව දුරටත් ආරොපනය නොවන මට්ටමේ එකක් නැත හොත් කල් පැනගිය බැටරියක් වීම .

  • ඔබේ මොටර් රථයේ ඔල්ටර්නේටර් බෙල්ට් එකේ දොෂයක් තිබීම හෝ ඔල්ටර්නේටරයේ දෝෂයක් වන්නට පුලුවන් .
මතක තබාගන්න, ඔබේ මොටර් රථය ස්වයන්ක්‍රීය ගියර් පද්ද්තියක් සහිත රථයක් නම් නිතරම රතයේ (Jumping cables ) තිබීම වැදගත්. මොකද මේ වට තල්ලු ස්ටාර්ට් සුම්මා :baffled::P..





op4gvb.jpg



මේ සලකුන ඔබේ රථයේ හෑන්ඩ් බ්‍රේක් ඇද ඇති අවස්ථාවක දැල්වෙනවා.ඔබ හෑන්ඩ් බ්‍රේක් මුදා හැරපු සැනින් මේ නිවී යායුතුයි . ඔබෙ රථය ධාවනය වන අතර තුර මේ ය දැල්වෙනවා නම් , ඔබ රථය දාවනය කරන්නේ හෑන්ඩ් බ්‍රේක් ඇදගෙන,:P:baffled: එක්කො බ්‍රේක් ඔයිල් මට්ටම පහල බැහැලා තියෙන්න පුලුවන් . සියලු දේ නිසි ලෙස තිබිය දීත් මෙම බල්බය දැල්වෙන්නේ නම් අදාල සෙන්සරයේ දෝෂයක් වන්නට පුලුවන් . එ නිසා කාර්මිකයෙකු ලවා පරික්ෂා කරව ගන්න .




ip5awx.jpg



මේ සලකුනත් පෙර පරිදිම මොටර් රථය පණගන්වන්න යන අවස්තාවෙදී දැල්වී පණ ගැන්වූ සැනින් නිවී යා යුතුයි . මෙය ඔබේ මොටර් රථයේ (ABS) තිරින්ග පද්දතිය ගැන ඔබට ලබාදෙන ඉගි සලකුනක් . ඔබේ රථය ධාවනය වන අතර තුර මේ බල්බය දැල්වුනහොත් වහාම රථයේ වේගය බාල කරන්න. මොකද ඔබේ රථයේ ABS වල දෝෂයක් තිබෙනවා.බොහෝ රථ ABS පද්දතිය අඩපණ වූ විට සාමන්‍ය තිරින්ග පද්දතියෙන් පාලනය වෙන අතර ,තවමත් ඔබේ රථය පරිස්සමට ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා. මතක තබාගන්න මේවගේ අවස්ථාවක ඔබේ රථයේ තිරින්ග පද්දතිය නිසි ලෙස ක්‍රියත්මක වෙන්නෙ නැහැ. එ නිසා ලගම ඇති පලපුරුදු සේවා ස්ථානයට රැගෙන යන්න.




10f9ve1.jpg



ඔබේ රථය ධාවනය වන අතර තුරේදී මේම බල්බ දෙකම දැල්වුනොත් නම් කලබල නොවී සුදුසු ආරක්ෂාකාරි තැනක් බලලා රථය නවත්තගන්න බලන්න. මොකද ඔබේ තිරින්ග පද්දතියේ ලොකු දොෂයක් මතුවී තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ රථයක් දාවනය කිරීම හරිම භයානකයි. වහාම කාර්මිකයෙකු ලවා රථය පරික්ෂා කරවගන්න .



මෝටර් රථයට ඔබේ සත්කාරය ඔබේම මොටර් රථයේ ආයු කාලයයි;)

20j4nxc.jpg




Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan
    op4gvb.jpg
    oka digatama paththu wenwa..habe wena awulak na...ethe Br Oil godak adu wenwa ne

    ai danne na??
    එක්කො sensor එක ගිහින්. නැත්තං handbrake එකේ තියෙන switch එක බුරුල් වෙලා දිගටම වැඩ. auto electrician කෙනෙකුට පෙන්නන්න.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ah uba alla ganna hitiye gastharaya ,buuluwa :P mama ewapu pm ekata reply karanakan as galawenakam hiyiya ko ewwaya pm full wenna athi :P adoo 4000uba maara baddakne ela ela 40000000 gahanna labeewa :)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Macho Toyota 141 eke ABS sensor eka toyta lanka eken hera ganna puluwan plz ekak dannawada
    wena model ekaka sensor eka hari yanawada
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Macho Toyota 141 eke ABS sensor eka toyta lanka eken hera ganna puluwan plz ekak dannawada
    wena model ekaka sensor eka hari yanawada



    machan Nugegoda DELKANDA thiyenawa sensors witharakma thiyena kadayak . delkanda handiyemayi thiyenne.ethanin aduwata ganna puluwan . nama diwa aga thiyenawa :P. mathaka neha bun :baffled:.


    Ah Nama NIC machan mathaka widihata :rolleyes: