ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
Thats why I love MS

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

valuable.

උබ මාර මහන්සියක් වෙලා තියෙනව බන්..ඇත්තටම ඒක අගේ කරන්න ඕනි.බොහෝම වටිනා කරුනු කාරනා ටිකක්..ඇත්තටම වටිනව බන්


බොහොම ස්තූතියි !

picture.php
 
  • Like
Reactions: Nebuchadnezzer

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6

locker lokayai............. baduma thama


මන් දන්නේ නැහැ මේ මොකක් වෙලාද කියලා මෙතන මගේ මුළු ත්‍රෙඩ් එකම නෑ පළවෙනි කොටසම බ්ලෑන්ක් වෙලා ඒකෙ තිබ්බ කොටස් නැතිවෙලා ගිහිල්ලා ඔයාලට මුළු ත්‍රෙඩ් එකම කියවන්න නම් දීලා තියෙන ලින්ක් එකෙන් පොත ඩවුන් කරගන්න වෙනවා

picture.php
 

maxshane

Member
Mar 30, 2007
73
2
0
This is for You Bright!

I don't know r you girl or boy.but i am really Appreciate about you.because i checked your all threads that was marvelous.so keep it up forever!Thank You very much for your all threads once again.:yes::yes::yes::yes:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Nice Post Sis.... හැබැයි Win7 වල Bit Locker එකනම් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.. මම 7 වල බිට් ලොකර් එක ඔන් කරල මැෂින් එකේ අප්සට් එකකට ෆෝමැට් කරල XP දැම්ම. ලොක් කරපු පා(ර්)ටිෂන් එකේ ඩේටා සේරම නැති උනා.... :(:( +5
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    අති සාර්ථකයි....!!!!
    :D
    wooow!....:cool:
    366050881.gif
    :)
    :)
    Nice Post Sis.... හැබැයි Win7 වල Bit Locker එකනම් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.. මම 7 වල බිට් ලොකර් එක ඔන් කරල මැෂින් එකේ අප්සට් එකකට ෆෝමැට් කරල XP දැම්ම. ලොක් කරපු පා(ර්)ටිෂන් එකේ ඩේටා සේරම නැති උනා.... :(:( +5

    eeka program karala thiyenne ehemai , ape gedara machines 3k thiyenawa lap 2 pc 1 hama ekakma lock karain passe check karaa wena machine ekakata plug karala unlock karanna, eeth eeka karanna baha :shocked: pass eka dannawa unath baha :no: encrypt karain passe, aaye machine eka format karanna ooni nam unlock karala iwarawelai karanna oone :yes: nathnam aaye ganna amarui ? man hithanne , thama ooka hack karala naha kawuruwath , man hithanne :confused:

    picture.php