ඔබ අකාර්ෂණිය පුද්ගලයෙක්ද?

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ඔබ අකාර්ෂණිය පුද්ගලයෙක්ද?

    [FONT=&quot]ආක[/FONT][FONT=&quot]ර්[/FONT][FONT=&quot]ෂ[/FONT][FONT=&quot]ණි[/FONT][FONT=&quot]ය භා[/FONT][FONT=&quot]වය යනු [/FONT][FONT=&quot]කාන්තාවනට[/FONT][FONT=&quot] පමණක්[/FONT][FONT=&quot] සුවිශේෂ [/FONT][FONT=&quot]වූ කරුණක් නොවේ[/FONT][FONT=&quot].පෞරුෂය සම්පන්න[/FONT] [FONT=&quot]ස්ත්‍රි [/FONT][FONT=&quot]පුරුෂ දෙපාර්[/FONT][FONT=&quot]ශවයටම[/FONT][FONT=&quot] අත්‍යවශය වූ තවත් අංගයකි ආකර්ෂණියත්වය.මෙය[/FONT] [FONT=&quot]බාහිර සුන්දරත්වයට පමණක් සීමා වුවක් නොවේ.ඔබගේ ආකර්ෂණියත්වය අභ්‍යන්තර හා[/FONT] [FONT=&quot]බාහිර යන දෙපාර්ශවයෙන්ම පිලිබිඹු වේ.ආකර්ෂණියත්වය ලබා ගැනීම සදහා සෑම දෙනාම[/FONT] [FONT=&quot]වාසනාවන්ත නොවුවත් පෞරුෂ සම්පන්න ඔබට ආක‍‍ර්ෂණීයත්වය වැදගත්වේ.මන්දයත් මෙම[/FONT] [FONT=&quot]ආකර්ෂණියත්වය නිසා ඔබ වටා එක්රොක්වන පිරිස වර්ධනය කරගැනීමට ඔවුන් අතර ඇති[/FONT] [FONT=&quot]සහ සම්බන්ධතා නිසා ඔබගේ දිවියේ සාර්ථකත්වයට ඇති රුකුල නිසාය.ඔබ තුල මෙම[/FONT] [FONT=&quot]ආකර්ෂණියත්වය වැඩි කර ගැනීමට ඔබ අභ්‍යන්තර හා බාහිර වශයෙන් කුමක් කලයුතුද[/FONT] [FONT=&quot]යන්න විමසා බලමු.[/FONT]

    01. [FONT=&quot]ඔබගේ ආත්ම විස්වාසය වඩාත් වර්ධනය කර ගන්න.[/FONT]
    [FONT=&quot]ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ ඇතුලත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත.ඔබගේ[/FONT] [FONT=&quot]බාහිර පෙනුම කොතරම් සුන්දර වුවත් ඔබ සතුව ආත්ම විස්වාසය නොමැති නම් එම[/FONT] [FONT=&quot]සුන්දර රුව අන් අයට අසුන්දර දසුනක් වනු ඇත.[/FONT]
    02. [FONT=&quot]ඔබ අන් අය ඉදිරියේ මවා පෑම් හෝ රගදැක්වීම් නොකරන්න.[/FONT]
    [FONT=&quot]සෑම විටම ඔබ ඔබට සුව පහසු ආකාරයෙන් ගතකරන්න.එවිට ඔබගේ නිර්ව්‍යාජත්වය කෙරෙහි අන් අය ආකර්ෂණය වනු ඇත.[/FONT]

    03. [FONT=&quot]ඔබගේ ශාරිරික හා මානසික සෞඛය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න.[/FONT]
    [FONT=&quot] සමබල ආහාර වේලක් සුව නින්දක්[/FONT],[FONT=&quot]නිසි ව්‍යායාම් කෙරෙහි අවධානය යොමු කරන්න.එය[/FONT] [FONT=&quot]ඔබගේ එදිනෙදා දිවිය ජව සම්පන්න කරන අතර අන් අයගේ ආක්ර්ෂණිය ලබාගැනීම[/FONT] [FONT=&quot]කෙරෙහිද මනා දායකත්වයක් සපයයි.ඔබේ මුහුණේ හා සමෙහි ආසාදන[/FONT],[FONT=&quot]ලප කැළැල් අවම[/FONT] [FONT=&quot]කරගැනීමට වෙහෙසෙන්න.පැහැදිලි සම ඔබගේ පෞරුෂය වඩ වඩා ඔබ නංවයි.[/FONT]

    04.
    [FONT=&quot]ඔබ කොතැනක කුමන අවස්ථාවකට සහභාගී වුවත් එයට ගැලපෙන පිරිසිදු ඇදුම් පැළදුම්වලින් සැරසෙන්න.[/FONT]
    [FONT=&quot] උඩගු බව හෝ අහංකාරකම අන් අයගේ ආකර්ෂණය ඔබගේ ඉවතට ගෙනයන හෙයින් ඔබ ඔබගේ[/FONT] [FONT=&quot]නිහතමානී බව අගයන්න.සෑම විටම සිනහව මුව දරා සිටින්න.එසේම අන් අය සමග සුහදව[/FONT] [FONT=&quot]කතාබස් කරන්න.එසේම ඔබ අන් අයගේ ආක‍ර්ෂණය බලාපොරොත්තුවෙන් වැරදි මග නොයන්න.[/FONT]

    [FONT=&quot]ඔබට ලැබෙන ආක‍ර්ෂණ යහපත් අයුරින් ලබාගැනීමට වග බලාගැනීම පෞරුෂ සම්පන්න ඔබ සතුව පවතින වගකීමක් බව සිහිතබා ගන්න.[/FONT]