මමත් ඔය එක එක ජාති සෑහෙන්න ටෙස්ට් කරලා තියනව, ඒත් බොන එකයි ජොයින්ට් එකයි ඇරෙන්න වෙන එකක් වත් සෙට් නැහැ.![]()

උඹ කියන කතාවට මම ටිකක් විතර විරුද්දයි මචන්.උඹ දකින පැත්තෙන් සමහර විට එක හරියන්න පුළුවන් නමුත් එක ගැන කතා කරනන් ගියොත් ගොඩක් කතා කරන්න වෙනවා .එක නිසා කෙටියෙන් කියන්නම් බොන්න එපාහොද ලිපියක් සහෝදරයා එත් අපි මනුෂ්ශ්යා වශයෙන් පෙලෙන මානසික අසහනයෙන් මදකට හෝ මිදෙන්නනයි මේ පොඩි අඩියක් ගහන්නේ ඉන් ලැබෙන මානසික සැහැල්ලුව නිසයි මේ තරම් කට්ටිය අඩියක් ගහන්නේ එත් මෙකෙන් වෙන නරක ප්‍රතිපල නොදැන නෙවෙයි![]()

good 1
thanks machanbump
+7
indala hitala me bohoma kala turakin beer ekak gahanawa

thanksGood Post !!
බියර් බිව්වට කමක් නැහැ , සිගරට් තමයි ගන්න හොඳම නැති ජාතිය


Ω®™;14192290 said:නවත්වා ගන්න උවමනාවක් නැත්නම් නවත් වන්නේ නැහැ උඹ.මල ඔතද්දී කොලේට පැණි ගනවද.නවත්වනවා නම් ඕන දෙයක් මචන් නවත්වන්න පුළුවන්.හිත විතරයි ඕනේ.

Ω®™;14193275 said:එළ එළ අහු උනොත් කුඩුවේ තමයි.අමු කොළ අරගෙන අයන් එකෙන් මැදලා පාවිච්චි කරන්න පුළුවන්.අනිත් ඒවාට වඩා වෙනසක් තියේවි.නමුත් ඔය වැඩේ නවතනවා නම් හොඳයි මචෝ.මම snoop ට දාපු කොමෙන්ට් එක බලන්න.නවත්වන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන් ඔය හැමදේම.
බීගෙන බීගෙන එද්දී වමනෙට එන්නේ අපේ අන්ගෙන් එක ප්‍රතික්ෂේප කරන්න අරක්කු වලට රසායන ද්‍රව්‍ය එකතු කරලා තියනවා.වමනේ අවේ නැත්නම් අපේ ඇඟට දරා ගන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමනෙට වඩා ශරීර ගත උනොත් තවත් ප්‍රශ්න ඇති වෙන නිසා අපිට වමනේය ඇති කරන්නයි අරක්කු හදන අය ඒවා දමන්නේ අරක්කු වලට.
arakku walin rasama jathiya mokadda?joke nemei.
danata gahapuwa walin mata nam red thama alluwe.umbata monaada?


anith hithata allapu deka thamay Chivas Regal & Blue label 

arakku walin rasama jathiya mokadda?joke nemei.
danata gahapuwa walin mata nam red thama alluwe.umbata monaada?
adooo matath....RED eke marama rahak thiyenava bn....anith hithata allapu deka thamay Chivas Regal & Blue label

එකක් වත් රහ නැහැ බොලව්