ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?
බුදුදහමේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අටනමක් පිලිබඳ විස්තර වේ. ඈත අතීතයේදී මග පිළිවෙත් පිරූ ගිහි පැවිදි දෙපිරිසම එම වන්දනීය තත්වයට සුදුසුකම් ලැබුහ. පුජ්‍යපාද උඩඊරියගම ධම්මජිව මහා තෙරුන්වහන්සේ විසින් සිදුකරන ධර්ම ඛණ්ඩයක විවරණය තුලින් එවන් ගිහි සහ පැවිදි උතුමන් අද දවසෙත් අප අතර සිටිනා බව පැහැදිලිවේ.
http://damsara.org/%E0%B6%94%E0%B6%B6-%E0%B6%85%E0%B7%82%E0%B7%8A%E0%B6%A7-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F/