බයිබලය ගැන දැනගන්න ඔබ කැමතිද?

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    බයිබලය ගැන හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් පහත ඇති පෝරමය පුරවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ට ඔබව ඇවිත් හමු වෙන්න කියා දන්වන්න.
    එහෙමනම් පහත ඇති පෝරමය පුරවා හමු වෙන්න කියා දන්වන්න.

    https://www.jw.org/si/යෙහෝවා-දෙවිගේ-සාක්ෂිකරුවන්/ඔබව-හමු-වෙනවාට-කැමති/
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දවසක් ඔකේ ආගම කියලා දෙන කට්ටියක් ආවා. කට්ටියක් කීවාට අවුරුදු 28 වගේ ගෑනු කෙනෙක් පොඩි ළමයෙක් වඩාගෙන, තවත් අවුරුදු 40 ක වගේ ගෑනු කෙනෙක් එක්ක ආවේ.

    මම බැලුවේ ඔය උට්ටට බැඳෙනවා කියලා හරි 28 කෑල්ලට අරින්න. හරි ගියේ නැහැ. :(

    ආයේ එහෙනං මේක පුරවලා කෑල්ලක් ගෙදෙට්ට ගෙන්න ගන්න බලන්න ඕනි සාක්ෂිකාරයෙක් වෙනවයි කියලා. තැන්කු ලින්ක් එකට. අල්ලාහ් දෙවි පිහිටයි.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එක එක ලබ්බවල් ගැන දැනගන්න කලින් දැන් ඉන්න ආගම ගැන හරියට කියවල දැනගන්න ඕනෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    බයිබලය ගැන හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් පහත ඇති පෝරමය පුරවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ට ඔබව ඇවිත් හමු වෙන්න කියා දන්වන්න.
    එහෙමනම් පහත ඇති පෝරමය පුරවා හමු වෙන්න කියා දන්වන්න.

    https://www.jw.org/si/යෙහෝවා-දෙවිගේ-සාක්ෂිකරුවන්/ඔබව-හමු-වෙනවාට-කැමති/

    කැමති නැ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1626715829565.png

    minissunta call karanna neda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,713
    113
    අපෝ මුං කෝල් කරනව සතියකට සැරයක් විතර, එපාවෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයිබලය ගැන හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් පහත ඇති පෝරමය පුරවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ට ඔබව ඇවිත් හමු වෙන්න කියා දන්වන්න.
    එහෙමනම් පහත ඇති පෝරමය පුරවා හමු වෙන්න කියා දන්වන්න.

    https://www.jw.org/si/යෙහෝවා-දෙවිගේ-සාක්ෂිකරුවන්/ඔබව-හමු-වෙනවාට-කැමති/
    ඇත්තද බන් ඕක පිරමීඩයක් වගේ කියන්නෙ. ආගම් පිරමීඩයක්??

    බඳව ගන්න එකා තව 40ක්ද කොහෙද බදවගන්න ඕනෙ කියනව නේද?

    සල්ලි දෙන්නෙ කොහෙන්ද? ලැජ්ජ නැතුව පැහැදිලි කරපන්?
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    දවසක් ඔකේ ආගම කියලා දෙන කට්ටියක් ආවා. කට්ටියක් කීවාට අවුරුදු 28 වගේ ගෑනු කෙනෙක් පොඩි ළමයෙක් වඩාගෙන, තවත් අවුරුදු 40 ක වගේ ගෑනු කෙනෙක් එක්ක ආවේ.

    මම බැලුවේ ඔය උට්ටට බැඳෙනවා කියලා හරි 28 කෑල්ලට අරින්න. හරි ගියේ නැහැ. :(

    ආයේ එහෙනං මේක පුරවලා කෑල්ලක් ගෙදෙට්ට ගෙන්න ගන්න බලන්න ඕනි සාක්ෂිකාරයෙක් වෙනවයි කියලා. තැන්කු ලින්ක් එකට. අල්ලාහ් දෙවි පිහිටයි.
    You can earn money after joining to above religion.
     
    • Like
    Reactions: Solo Rider