ඔබ ඇගේ සිහින කුමරාද?
මේ සටහන තවම අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. කියවලම බලන්නකෝ.

·ඇගේ ඇස ්දිහා බලන්න. ඒ ලස්සන ඇස ්හා ඒවාය ේකණීනිකාවන් (කලුඉංගිරියාවන්) විශාල වේ නම්, ඒ ඇය ඔබට කැමති බව හඟවන්නක්. තමන් කැමතිදෙයක ්දකිනකොට තමන්ගේ කලුඉංගිරියාවන ්විශාල වන බව විද්‍යාත්මක පිලිගත්තක්. (හැබැයි එයා දිහා බලනකොට නම් ඔයාලා ඇස් ලොකු කරලා බලන්න එපා. මොකද ඔයාට ඕනෙ නෑනෙ ඇය ඔයා ගැන වැරදි විදිහට හිතනවට)

- ·තද ඉරියව්වෙන් ඉන්න ඇගේ ශරීරය. ඇය ඉන්නෙ අත්නවාගෙන පසුපසට මදක් ඇලවද? පහසු ඉරියව්වක් නැති තදඉරියව්වෙන ්නම ්ඇය ඉන්නෙ, ඒකෙන ්කියන්නෙ ඇය ඔබ සමග ඉන්නෙ අපහසුතාවකින්. මේවගේ අවස්ථාවක කරන්න පුලුවන ්හොඳම දේ තමයි ඇය කියන්න කලින ්ඇයට තාවකාලිකව සමුදෙන එක.

- ·හරස ්කරගත් දෙපා. ඔබද ෙදෙන ා ඉඳගෙන සිටිනවිට ඇය ඔබ දෙසට හැරී ඇගේ දෙපාහරස්කරගෙන සිටිනවා නම් එයින ්කියන්නේ ඈ ඔබෙන ්ඉවත්වෙන්න උත්සහකරන බවයි.
- ·ඇගේ දෙපතුල ්බලන්න. මුහුනෙන ්පුලුවන් නම් හැඟීම් ප්‍රකාශ කරන්න ඇයි දෙපතුල් බලින් බැරි? ඇගේ දෙපා වලින් දිගට හෝ හරහට ඉරි අදිනා සේ සිහින් සෙලවීමක් තිබෙනවා නම් එයින් පෙන්වන්නෙ ඇයට ඔබව අවශ්‍ය බව යි.ඒත් ඇය ඇගේ කකුලකින් අනෙක් කලුලට තට්ටු කරනවා නම් ඒ ඈට කම්මැලිබව හඟවන්නයි. පැත්තට හෝ ඉදිරියට මදක් වේගයෙන් කකුල් චලනය වේ නම් එයින් කියන්නේ ඇගේ අදහස ඔබෙන ්ඉවත්වීමබවයි.
- ·ඇගේ කොණ්ඩය දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය සෙමෙන් පද්දය ිනම ්ඈ ඔබව ඇගේ සිහින කුමරා කරගැනීමට සිතයි. ඒත් ඈ කොණ්ඩය කසය ිනම්[FONT="]…[/FONT]. කණගාටුයි.
- ·ඈ ආදරයෙන් ඇගේ ශරීරය පිරිමදී නම් එය ධනාත්මක ලක්ෂණයක්. ඒත ්කැසීම්, ඇදුම ්හදා ගැනීම් වලින් කියන්නෙ සමුගත්තොත් හොඳය ිකියන එක.
- ·හිසේ චලනයන්. ඇගේ හිස පැත්තකට ඇලව ඇගේ මුහුණේ සුමුද ුබවක ්දක්වයි නම්, සුභ පැතුම් ! ඔබ සාර්ථකයි. ඒත් රවා බලයි නම් ඒ සමුදෙන්න කාලයයි.
- ·ඉඟ ිසහ අභිනයන්. මේදෙකම ඇය ඔබව ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරන බවට දක්වන ධනාත්මක ලකුණු. මදක්ඉවසන්න, නියම අවස්ථාව පැමිණිවිට ආදරයප වසන්න.


Last edited:



thnx