ඔබ ඇයි කුරිරු උනේ මේ තරම්??

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Thanks for your thread
    keep it up.!
    :) welcome! and thanks;)

    පරණ සින්දුවක්නෙ... ඕක EK ආපුම දවසෙ මම බෑවා...
    දුශ්‍යන්ත්... උමාරා... කියන්නේ...
    සින්දුවනම් කියලා වැඩක් නෑ...


    මේක බලන්න...
    http://www.facebook.com/video/video.php?v=105834986095684&subj=100000075480326

    ඕර්..

    http://video.ak.facebook.com/video-ak-sf2p/v22832/110/106/105834986095684_3649.mp4
    පරණ ඇති බං ඒත් මම අහුවේ ඊයෙ තමයි..:)
    පට්ට සින්දුව..:(
    වීඩියෝ එකත් ලස්සනයි උඹ හදල තියෙන:nerd:
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    පරණ ඇති බං ඒත් මම අහුවේ ඊයෙ තමයි..:)
    පට්ට සින්දුව..:(
    වීඩියෝ එකත් ලස්සනයි උඹ හදල තියෙන:nerd:


    බූට් එකක් කාපු එකෙක් ඇහුවාම ඇඬෙන තරම් බන්...
    ස්තුතියි.
     

    kalpa_madu

    Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    qp0znt.jpg


    මචන්ලා මේ සින්දුව අහල තියෙනවද??
    දෙපාරක් විතර අහල බලන්න..බූට් එකක් කාපු කෙනෙක් නම් ටිකක් අප්සෙට් වෙලා ඇඬෙයිද දන්නෙත් නෑ..:(

    මේක මට අදුරන නංගි කෙනෙක් ඊයේ දුන්නේ...:D

    Mathake Hasaral :)


    Ow banzzz Patta Song eka... :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: breakneck001

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    සින්දුව නම් ගොඩක් ලස්සනයි මචන්
    මේක සත්ය සිදුවීමක්ද?
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    බූට් එකක් කාපු එකෙක් ඇහුවාම ඇඬෙන තරම් බන්...
    ස්තුතියි.
    අනිවාර්යෙන්ම බං.. මටත් ඒ ටික උනාද මන්දා

    Ow banzzz Patta Song eka... :yes::yes::yes::yes::yes:
    ow ban :(

    මේ දවස් වල ආසාවෙන් අහන සින්දුවක්..:):):)
    අනිවාර්යෙන්ම බං අද දවසට මම මේක 100පාරකට වඩා අහුවා බං:(

    :shocked::shocked:
    aaa machan man eya idan balan una ubawa dan baned karanawa suwar...:no::no::no::no::no::no:
    ban karanne naththe eya apita aathal dena nisa ban :D

    සින්දුව නම් ගොඩක් ලස්සනයි මචන්
    මේක සත්ය සිදුවීමක්ද?
    ඔව් මචං මගේ ජීවිතේට නම් මේක සත්‍ය සිදුවීමක්..
    ඒකත් මේ ළඟකදි උනේ


    Thanks bro.... Rep +
    Thx bro:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Thankz bro...:(:(
    maarama widiyata sad ban oya song eka..
    mage jiwithe mata oya de una..
    mama me song eka danuth ahana gaman :( :(:(:(:(
    For me It is different bro..But I can feel it..I Know the situation bro..
    I'm listening the song too..These are so Imotional b'coz most of them were written b'coz of own experiences..
    Never remember them Bro.They will pull u back.
    Keep buzy Bro..Thats what I also do.