ඔබ ඇලෙන, ගැටෙන රූපය; මාරයාම වේ!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Niyama Post eka machan ,,Me wage deyak post karana eken ubatath loku pinak .
    MAma me hamuduruwonge ''maha rahathun wedi maga osse'' poth 3k kiyeuwa.
    godak hodai :) digatama meh margaye yanna balanna... lokaaya, yaaluwo hinawei samaharavita kollek mehema meh maargaye yanakota... ehema wunoth, ewata salenna, ewa gana hithannawath yanna epa! meh dawas wala budu dahamata pibidimak athi wela thiyenawa... a nisa, kattiyawa meh paththata namburu karawanna balanna, pulu pulu aakaarayen!
    puluwannam amma thaththatath meh hamuduruwange bana ahanna salaswanna!!! :)
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම එකක්ම මාරයානම් ඉතින් මැරියන්කො.උඹ දන්නවාද ලංකාවේ ඔය ඉන්න සංගයාලා ඔක්කොම වගේ බුදු දහමට අනුව පෙරොතයෝ වෙලා ඊලඟ ආත්මේ ඉපදෙන්නේ.සිවුරක් ඇදගෙන ජොබ් කරන එවුන්,සල්ලි අතපත ගාන එවුන්,බඩු ගහන එවුන් .වාහන තියාගෙන ඉන්න එවුන් ඔක්කොම මැරුන ගමන් පෙරේතයො.පෙරේත සංග සාසනයක ගන්න පුලුවන් නිවනක් හෝ දෙව් ලොවක් නෑ

    එහෙම කතා කරන්න එපා බන්..මම කතෝලිකයෙක්, හැබැයි මම ඔය කතාවට විරුද්දයි. බුදු දහම කියන්නේ ඔය සිවුර පොරවන් ඉන්න උදවියට නෙමෙනෙ..නිවන් යන එක නොයන එක තමන්ගේ දෙයක්..මම නම් buddhism ගැන දන්නේ නෑ සිරාවට..එත් ඉතින් කොයි ආගමේ උනත් අවසානයේ තමන්ගේ ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ...සිවුරු පෙරෙව්වත්, ලෝගු දැම්මත් ඒ අයත් මිනිස්සු...ඒ අයගේ වැරැද්ද ඒ අයට පලදෙනවනේ...ආගම වලට අපහස කරන්නෙපා...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හැම හාමුදුරුවහන්සේ නමක්ම එකවාගේ නෑ සහෝදරයා...මමත් පිලි ගන්නවා හුගක් දුස්සීල මහනුන් ඉන්නවා කියලා...ඒත් මේ ධර්ම දේශනාව කරපු ස්වාමීන්වහන්සේ වගේ ඉතාම සිල්වත් නිවනම පතන හාමුදුරුවරුවරු ඉන්නවා..:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    එහෙම කතා කරන්න එපා බන්..මම කතෝලිකයෙක්, හැබැයි මම ඔය කතාවට විරුද්දයි. බුදු දහම කියන්නේ ඔය සිවුර පොරවන් ඉන්න උදවියට නෙමෙනෙ..නිවන් යන එක නොයන එක තමන්ගේ දෙයක්..මම නම් buddhism ගැන දන්නේ නෑ සිරාවට..එත් ඉතින් කොයි ආගමේ උනත් අවසානයේ තමන්ගේ ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ...සිවුරු පෙරෙව්වත්, ලෝගු දැම්මත් ඒ අයත් මිනිස්සු...ඒ අයගේ වැරැද්ද ඒ අයට පලදෙනවනේ...ආගම වලට අපහස කරන්නෙපා...

    මට ආඩම්බරයි උබ ගැන මචන්...:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැම එකක්ම මාරයානම් ඉතින් මැරියන්කො. උඹ දන්නවාද ලංකාවේ ඔය ඉන්න සංගයාලා ඔක්කොම වගේ බුදු දහමට අනුව පෙරොතයෝ වෙලා ඊලඟ ආත්මේ ඉපදෙන්නේ.සිවුරක් ඇදගෙන ජොබ් කරන එවුන්,සල්ලි අතපත ගාන එවුන්,බඩු ගහන එවුන් .වාහන තියාගෙන ඉන්න එවුන් ඔක්කොම මැරුන ගමන් පෙරේතයො. පෙරේත සංග සාසනයක ගන්න පුලුවන් නිවනක් හෝ දෙව් ලොවක් නෑ

    තන්හාවෙන් මැරෙන ඕන කෙනෙක් ප්‍රේතයෙක් වෙන්න පුළුවන් සහෝ හාමුදුරුවරු විතරක් නෙවේ. නිවන දෙවුලොව ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ වචනය අනුව ක්‍රියා කලොත්. පිරිසිදු බුද්ධ වචනය අනුවම ධර්මය දේශනා කරන හාමුදුරුවරු ඉන්නවා. අනෙක් කාරණාව, දේශනා කරන්නේ පිරිසිදු බුද්ධ වචනය නම්, අපිට එතනින් ගන්න තියෙන්නේ ඒකනේ. දේශකයාගේ වගතුග එතෙන්දි ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ නේ. ඒ නිසා ඔය කතාව වැරදියි. :)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    godak hodai :) digatama meh margaye yanna balanna... lokaaya, yaaluwo hinawei samaharavita kollek mehema meh maargaye yanakota... ehema wunoth, ewata salenna, ewa gana hithannawath yanna epa! meh dawas wala budu dahamata pibidimak athi wela thiyenawa... a nisa, kattiyawa meh paththata namburu karawanna balanna, pulu pulu aakaarayen!
    puluwannam amma thaththatath meh hamuduruwange bana ahanna salaswanna!!! :)

    Aniwa,, Thanks machan ewagema bohoma pin ubata :yes::yes::yes::yes::yes: