අනේ මේ බොරු කියන්නැතුව ඉන්න ...mama eka sukara gathi thiyena nisa damme
![]()

ඔබ උපන්නේ සර්පයාගේ වර්ෂයේද?
(1917,1929,1941,1953,1965,1977,1989,2001,2013)
හැගුම්බරය. ආධ්‍යාත්මික පාර්ශවයට වැඩි නැඹුරුවක් දක්වයි. ආත්මාර්ථකාමීය. එසේ වුවත් අනෙකකු කරදරයක වැටුණහොත් ඉවත බලා ගන්නේ නැත. අන්‍යයන්ගේ තීන්දු පිළිබද සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන්නේ ඔබගේ තීන්දුවලට අනුවය. සන්සුන් හැසිරීම් රටා පළකරන ඔබ හොද පෙනුමක් සහිත අයෙකි. කෝපයට පත්වන්නේ කුමන අවස්ථාවකද යන්න පිළිබද ඔබට ද පැහැදිලි හැගීමක් නැත. ගවයා, කුකුළා යන සතුන්ට අයත් වර්ෂයන්හි උපන් අය ඔබේ ඇසුරට වඩාත් ගැලපේ.
Gon part.... danawanam importent ekak dapan.