ඔබ උපන්නේ මාසයේ….
[FONT="]ඔබ උපන්නේ මාසයේ[/FONT][FONT="]….[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]1 දා නම්[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. [/FONT][FONT="]
2[/FONT][FONT="]දා[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]හැගීම්බර[/FONT][FONT="], [/FONT][FONT="]සංවේදී[/FONT][FONT="], [/FONT][FONT="]ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී.[/FONT][FONT="]
[/FONT][FONT="]3 [/FONT][FONT="]වන දින උපන් ඔබ[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම[/FONT][FONT="], [/FONT][FONT="]කියවීම[/FONT][FONT="], [/FONT][FONT="]ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ.ඉතා සංවේදීය.[/FONT][FONT="]
4 [/FONT][FONT="]වන දා[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. ඍජු[/FONT][FONT="], [/FONT][FONT="]අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි[/FONT][FONT="], [/FONT][FONT="]මුරණ්ඩු අයකු ලෙස සැලකිය හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]5 [/FONT][FONT="]වන දා[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන[/FONT][FONT="], [/FONT][FONT="]ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි.අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි.[/FONT][FONT="]
[/FONT][FONT="]6 [/FONT][FONT="]වන දින උපන් ඔබ[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]වගකීම් සහගතව කටයුතු කරන[/FONT][FONT="], [/FONT][FONT="]ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටම අවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි.[/FONT][FONT="]
[/FONT][FONT="]7 [/FONT][FONT="]වන දා[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. ටිකක් මුරණ්ඩු වේ.[/FONT][FONT="]
[/FONT][FONT="]8[/FONT][FONT="]වන දින[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරු කිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි. සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමට ඔබ පෙළඹේ.[/FONT][FONT="]
[/FONT][FONT="]9 [/FONT][FONT="]වන දින[/FONT][FONT="]
[/FONT][FONT="]පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති[/FONT][FONT="], [/FONT][FONT="]සාධාරණ[/FONT][FONT="], [/FONT][FONT="]නිර්ලෝභී අයෙකු නිසා පහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. [/FONT][FONT="]
[/FONT][FONT="]10 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබ සංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී.[/FONT][FONT="]
11 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමග ඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය.[/FONT][FONT="]ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේ දියුණුව සදහා යොදා ගත හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]12 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී[/FONT][FONT="], [/FONT][FONT="]පහසුවෙන් මුලාවීමේ ප්රවනතාවක් ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම[/FONT][FONT="], [/FONT][FONT="]කියවීම[/FONT][FONT="], [/FONT][FONT="]හා ගායනය ආදී ක්ෂේත්රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ[/FONT][FONT="], [/FONT][FONT="]කාර්යක්ෂම අයකු වේ. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. ප්‍රායෝගික[/FONT][FONT="], [/FONT][FONT="]තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේමණීය[/FONT][FONT="], [/FONT][FONT="]හිතෛෂි අයෙක[/FONT][FONT="]
13 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම් සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය.
[/FONT][FONT="]14 [/FONT][FONT="]වන දින නම්[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. [/FONT][FONT="]නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. [/FONT][FONT="]
[/FONT][FONT="]15 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය[/FONT][FONT="], [/FONT][FONT="]අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ.[/FONT][FONT="]
16 [/FONT][FONT="]වන[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි[/FONT][FONT="], [/FONT][FONT="]ස්ථීර[/FONT][FONT="], [/FONT][FONT="]පහසුවෙන් නොනැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබ දැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය තාක්ෂණික අංශය[/FONT][FONT="], [/FONT][FONT="]විද්‍යාත්මක විෂයයන්[/FONT][FONT="], [/FONT][FONT="]ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතා හැගීම්බර අයෙක.[/FONT][FONT="]
[/FONT][FONT="]17 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. [/FONT][FONT="]17[/FONT][FONT="] යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබ සාමාන්‍යයෙන් අවංක[/FONT][FONT="], [/FONT][FONT="]ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට මෙම දිනයේ උපන් අයට හැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය.
[/FONT][FONT="]18 [/FONT][FONT="]වන දින [/FONT][FONT="]
[/FONT][FONT="]කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ. මානවවාදී[/FONT][FONT="], [/FONT][FONT="]පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍යාගශීලී[/FONT][FONT="], [/FONT][FONT="]කාරුණික සිතුවිලි වලින් යුක්තය.[/FONT][FONT="]
[/FONT][FONT="]මාසයේ [/FONT][FONT="]19[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.[/FONT][FONT="]
20[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]හැගීම්බර[/FONT][FONT="], [/FONT][FONT="]සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන් උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි.[/FONT][FONT="]
[/FONT][FONT="]21 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම[/FONT][FONT="], [/FONT][FONT="]කියවීම[/FONT][FONT="], [/FONT][FONT="]ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප්‍රායෝගිකය. නමුත් බාහිර ප්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය.[/FONT][FONT="]
22 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය. කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ආරක්ෂාකාරී[/FONT][FONT="], [/FONT][FONT="]බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයට පත් වීමට ඉඩ ඇත.
[/FONT][FONT="]23 [/FONT][FONT="]වන දින[/FONT][FONT="]
[/FONT][FONT="]පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්රමානුකූල හොද සංවිධායකයෙකි.ක්‍රම ක්‍රමයෙන් දියුණුවන[/FONT][FONT="], [/FONT][FONT="]ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකිඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.[/FONT][FONT="]
24 [/FONT][FONT="]වන දා [/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරී අවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ ඔබ හැගීම්බර[/FONT][FONT="], [/FONT][FONT="]සංවේදී අයෙකි. ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.
[/FONT][FONT="]25[/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]තාක්ෂණය[/FONT][FONT="], [/FONT][FONT="]විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී[/FONT][FONT="], [/FONT][FONT="]සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස[/FONT][FONT="], [/FONT][FONT="]බුද්ධිමත්ව[/FONT][FONT="], [/FONT][FONT="]වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි.ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී[/FONT][FONT="], [/FONT][FONT="]වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය.[/FONT][FONT="]
26 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට ඔබ සමත්ය.[/FONT][FONT="] ඔබ මුදල් භාවිතයේදී කාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩ ගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප්‍රායෝගික මෙන්ම තාත්වික ඒවාය.[/FONT][FONT="]
27[/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]මානවවාදී[/FONT][FONT="], [/FONT][FONT="]පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍යාගශීලී[/FONT][FONT="], [/FONT][FONT="]සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි.[/FONT][FONT="]
28 [/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ.
[/FONT][FONT="]29[/FONT][FONT="]වන දින[/FONT][FONT="],[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදී අයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි.[/FONT][FONT="]
[/FONT][FONT="]30 [/FONT][FONT="]වැනිදා[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු[/FONT][FONT="]වන ඔබ ලේඛණය සදහා විශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබට සාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]31 [/FONT][FONT="]වැනිදා ද[/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT][FONT="]හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ.[/FONT][FONT="]සමහර විටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත් සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි.ඉක්මනින් විවාහයට යොමුවේ.
ඊ යෙන් උපුටා ගත්ත එකකි....
[/FONT]