ඔබ උපන් අවුරුද්ද

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔබ උපන් අවුරුද්ද

    අපි උපන් අවුරුද්දෙ ලෝකය



    හැම දවසකම වගේ ලෝකෙ අළුත් අළුත් දේවල් සිද්ධ වෙනවා.......


    ගංවතුර, සුනාමි, යුද්ධ, චිත්‍රපටි වගේ ගොඩක් දේවල් මේ ලෝකෙට එකතු වෙනවා....

    ඒ වගේම අපි ඉපදුනු අවුරුද්දෙත් ලෝකෙ මොනව වෙන්න ඇද්ද?
    ඒක බලා ගන්න මරු තැනක් තියෙනවා.....

    මෙන්න මෙතනින් ගිහිල්ලා ඕගොල්ලො ඉපදුනු අවුරුද්ද දුන්නාම ඕගොල්ලො ඉපදුනු අවුරුද්දෙ වෙච්ච වැදගත් සිදුවීම් ගොඩක් බලාගන්න පුළුවන්

    ඔස්කාර් සම්මනය දිනුවෙ කවුද? ඒ අවුරුද්දෙ ජනප්‍රියම නළුවා කවුද? වගේ පට්ට විස්තර සෙට් එකක් (චිත්‍රපටි විතරක් නෙවෙයි තව තව විස්තර) බලාගන්න පුළුවන්........
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අඩෝ සෝමෙ... උඹේ ත්‍රෙඩ් එකක් සෙට් උනාමයි මේ...:yes: