ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන

    ජනවාරි
    ##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    ##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
    ##ගැඹුරි සිතීමට සමත්
    ##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
    ##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
    ##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි
    ##මුදල් අර පරිස්සමින් වියදම් කරයි



    පෙබරවාරි
    බුද්ධිමත් සහ අවංක අයෙකි
    ##සිත් ඇදගන්න සුළුය
    ##නිහඬය
    ##නිදහසට ප්‍රිය කරයි
    ##සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
    ##මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
    ##වියදම් කාරී වේ
    ##අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
    ##හාස්‍ය ජනක වේ


    මාර්තු
    සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
    ##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
    ##පහසුවෙන් කෝපයට පත් නොවේ
    ##සංචාරයට රිසිය
    ##ගෘහ අලංකරණයට කැමතිය
    ##ඉතිරි කිරීමට පෙළඹේ.
    ##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි



    අප්‍රේල්
    ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
    ##එන අයගේ අවධානයට ප්‍රියකරයි
    ##ගවේෂණශීලී වේ
    ##නිර්භීත අයෙකි
    ##කොපන්විතය, හොඳ මතකයක් පවතී
    ##පපුවේ රෝගාබාධ මතුවේ




    මැයි
    දැඩි මුරණ්ඩු හදවතක් ඇත
    ##පහසුවෙන් කෝපයට පත්වේ
    ##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    ##වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
    ##කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
    ##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
    ##බොහෝ දරුවන් නොලබයි.



    ජුනි
    ## තම දැක්මතුල බොහෝදුරට හිතයි
    ## සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    ## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    ##මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ##ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    ##දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි


    ජුලි

    ##ගැඹුරි සිතීමට සමත්
    ## රහසිගතය
    ## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    ##විනෝදයට කැමතිය
    ##අනවශ්‍ය දෙයට ඇඟිලි ගැසීමට කැමති නැත
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි



    අගෝස්තු
    ##හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
    ##නායකත්ව ගුණ පෙන්වයි
    ##පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
    ##කලාවට සංවේදී වේ
    ##රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.


    සැප්තැම්බර්
    ##ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
    ##නිහඬ කාරුණික අයෙකි
    ##හොඳ මතකයක් පවතී
    ##ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
    ##ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි


    ඔක්තෝබර්
    ##ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
    ##දිව සිහින දකින්නෙකි
    ##දරුවන්ට ආදරය කරයි
    ##සාධාරණ මෙන්ම සමබරය
    ##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    ##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි


    නොවැම්බර්
    ##බොහෝ සුන්දර අදහස් පවතී.
    ##අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
    ##රහසිගතය, කතාබහට රිසි නොවනේය
    ##පහසුවෙන් කේන්ති නොයයි
    ##තනිව සිටීමට ප්‍රිය කරයි
    ##සාධාරණ මෙන්ම සමබරය
    ##ගැඹුරි සිතීමට සමත්


    දෙසැම්බර්
    ##අධිෂ්ඨානශීලීය
    ##විහිළුවලට කැමතිය
    ##සිනමාවට ප්‍රියය
    ##පෞරුෂය වෙනස්වන සුළුය
    ##තර්කනුකුලය
    ##නායකත්ව ගුණ පෙන්වයි
    :D:D:D:D:D:D

    කට්ටයම කියවල coment එකක් දාල කැමතිනම් rep++ දුන්නට අවුලක් නැහැ
    තමුන් උපන් මාසයත් දන්න
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    මාර්තු
    සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
    ##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
    ##පහසුවෙන් කෝපයට පත් නොවේ
    ##සංචාරයට රිසිය
    ##ගෘහ අලංකරණයට කැමතිය
    ##ඉතිරි කිරීමට පෙළඹේ.
    ##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ජනවාරි


    දෙසැම්බර්
    ##අධිෂ්ඨානශීලීය
    ##විහිළුවලට කැමතිය
    ##සිනමාවට ප්‍රියය
    ##පෞරුෂය වෙනස්වන සුළුය
    ##තර්කනුකුලය
    ##නායකත්ව ගුණ පෙන්වයි
    :D:D:D:D:D:D

    කට්ටයම කියවල coment එකක් දාල කැමතිනම් rep++ දුන්නට අවුලක් නැහැ
    තමුන් උපන් මාසයත් දන්න
    :D:D:D:D:D:D:D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    thama hari nane :eek: june and july walata ekama wisthare ne thiyenne :baffled:

    හරියටම හරි මචෝ:yes:

    elaz
    ++++ rep added

    Patta !! Rep+

    90% corect....

    මාර්තු
    සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
    ##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
    ##පහසුවෙන් කෝපයට පත් නොවේ
    ##සංචාරයට රිසිය
    ##ගෘහ අලංකරණයට කැමතිය
    ##ඉතිරි කිරීමට පෙළඹේ.
    ##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි

    කට්ටියටම Thanks
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජුලි

    ##ගැඹුරි සිතීමට සමත්
    ## රහසිගතය
    ## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    ##විනෝදයට කැමතිය
    ##අනවශ්‍ය දෙයට ඇඟිලි ගැසීමට කැමති නැත
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි

    sira :rofl:
     

    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    ජනවාරි
    ##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    ##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
    ##ගැඹුරි සිතීමට සමත්
    ##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
    ##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
    ##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි
    ##මුදල් අර පරිස්සමින් වියදම් කරයි



    පෙබරවාරි
    බුද්ධිමත් සහ අවංක අයෙකි
    ##සිත් ඇදගන්න සුළුය
    ##නිහඬය
    ##නිදහසට ප්‍රිය කරයි
    ##සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
    ##මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
    ##වියදම් කාරී වේ
    ##අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
    ##හාස්‍ය ජනක වේ


    මාර්තු
    සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
    ##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
    ##පහසුවෙන් කෝපයට පත් නොවේ
    ##සංචාරයට රිසිය
    ##ගෘහ අලංකරණයට කැමතිය
    ##ඉතිරි කිරීමට පෙළඹේ.
    ##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි



    අප්‍රේල්
    ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
    ##එන අයගේ අවධානයට ප්‍රියකරයි
    ##ගවේෂණශීලී වේ
    ##නිර්භීත අයෙකි
    ##කොපන්විතය, හොඳ මතකයක් පවතී
    ##පපුවේ රෝගාබාධ මතුවේ




    මැයි
    දැඩි මුරණ්ඩු හදවතක් ඇත
    ##පහසුවෙන් කෝපයට පත්වේ
    ##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    ##වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
    ##කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
    ##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
    ##බොහෝ දරුවන් නොලබයි.



    ජුනි
    ## තම දැක්මතුල බොහෝදුරට හිතයි
    ## සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    ## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    ##මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ##ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    ##දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි


    ජුලි

    ##ගැඹුරි සිතීමට සමත්
    ## රහසිගතය
    ## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    ##විනෝදයට කැමතිය
    ##අනවශ්‍ය දෙයට ඇඟිලි ගැසීමට කැමති නැත
    ##සමාජ සේවයේ යෙදීමට කැමතියි



    අගෝස්තු
    ##හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
    ##නායකත්ව ගුණ පෙන්වයි
    ##පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
    ##කලාවට සංවේදී වේ
    ##රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.


    සැප්තැම්බර්
    ##ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
    ##නිහඬ කාරුණික අයෙකි
    ##හොඳ මතකයක් පවතී
    ##ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
    ##ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි


    ඔක්තෝබර්
    ##ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
    ##දිව සිහින දකින්නෙකි
    ##දරුවන්ට ආදරය කරයි
    ##සාධාරණ මෙන්ම සමබරය
    ##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    ##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි


    නොවැම්බර්
    ##බොහෝ සුන්දර අදහස් පවතී.
    ##අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
    ##රහසිගතය, කතාබහට රිසි නොවනේය
    ##පහසුවෙන් කේන්ති නොයයි
    ##තනිව සිටීමට ප්‍රිය කරයි
    ##සාධාරණ මෙන්ම සමබරය
    ##ගැඹුරි සිතීමට සමත්


    දෙසැම්බර්
    ##අධිෂ්ඨානශීලීය
    ##විහිළුවලට කැමතිය
    ##සිනමාවට ප්‍රියය
    ##පෞරුෂය වෙනස්වන සුළුය
    ##තර්කනුකුලය
    ##නායකත්ව ගුණ පෙන්වයි
    :D:D:D:D:D:D

    කට්ටයම කියවල coment එකක් දාල කැමතිනම් rep++ දුන්නට අවුලක් නැහැ
    තමුන් උපන් මාසයත් දන්න

    අඩො ජනවාරි එකනම් ටක්කෙට හරි :(