ඔබ උපන් මාසයට අනුව ඔබ ගැන
ජනවාරි
##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
##ගැඹුරි සිතීමට සමත්
##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
##සමාජ සේවයේ යෙදීමට කැමතියි
##මුදල් අර පරිස්සමින් වියදම් කරයි
පෙබරවාරි
බුද්ධිමත් සහ අවංක අයෙකි
##සිත් ඇදගන්න සුළුය
##නිහඬය
##නිදහසට ප්‍රිය කරයි
##සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
##මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
##වියදම් කාරී වේ
##අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
##හාස්‍ය ජනක වේ
මාර්තු
සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
##පහසුවෙන් කෝපයට පත් නොවේ
##සංචාරයට රිසිය
##ගෘහ අලංකරණයට කැමතිය
##ඉතිරි කිරීමට පෙළඹේ.
##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි
අප්‍රේල්
ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
##එන අයගේ අවධානයට ප්‍රියකරයි
##ගවේෂණශීලී වේ
##නිර්භීත අයෙකි
##කොපන්විතය, හොඳ මතකයක් පවතී
##පපුවේ රෝගාබාධ මතුවේ
මැයි
දැඩි මුරණ්ඩු හදවතක් ඇත
##පහසුවෙන් කෝපයට පත්වේ
##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
##වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
##කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
##බොහෝ දරුවන් නොලබයි.
ජුනි
## තම දැක්මතුල බොහෝදුරට හිතයි
## සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
##මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
##ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
##දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි
ජුලි
##ගැඹුරි සිතීමට සමත්
## රහසිගතය
## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
##විනෝදයට කැමතිය
##අනවශ්‍ය දෙයට ඇඟිලි ගැසීමට කැමති නැත
##සමාජ සේවයේ යෙදීමට කැමතියි
අගෝස්තු
##හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
##නායකත්ව ගුණ පෙන්වයි
##පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
##කලාවට සංවේදී වේ
##රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.
සැප්තැම්බර්
##ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
##නිහඬ කාරුණික අයෙකි
##හොඳ මතකයක් පවතී
##ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
##ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි
ඔක්තෝබර්
##ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
##දිව සිහින දකින්නෙකි
##දරුවන්ට ආදරය කරයි
##සාධාරණ මෙන්ම සමබරය
##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
නොවැම්බර්
##බොහෝ සුන්දර අදහස් පවතී.
##අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
##රහසිගතය, කතාබහට රිසි නොවනේය
##පහසුවෙන් කේන්ති නොයයි
##තනිව සිටීමට ප්‍රිය කරයි
##සාධාරණ මෙන්ම සමබරය
##ගැඹුරි සිතීමට සමත්
දෙසැම්බර්
##අධිෂ්ඨානශීලීය
##විහිළුවලට කැමතිය
##සිනමාවට ප්‍රියය
##පෞරුෂය වෙනස්වන සුළුය
##තර්කනුකුලය
##නායකත්ව ගුණ පෙන්වයි






කට්ටයම කියවල coment එකක් දාල කැමතිනම් rep++ දුන්නට අවුලක් නැහැ
තමුන් උපන් මාසයත් දන්න
ජනවාරි
##අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
##අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
##ගැඹුරි සිතීමට සමත්
##අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
##රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
##ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
##සමාජ සේවයේ යෙදීමට කැමතියි
##මුදල් අර පරිස්සමින් වියදම් කරයි
පෙබරවාරි
බුද්ධිමත් සහ අවංක අයෙකි
##සිත් ඇදගන්න සුළුය
##නිහඬය
##නිදහසට ප්‍රිය කරයි
##සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
##මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
##වියදම් කාරී වේ
##අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
##හාස්‍ය ජනක වේ
මාර්තු
සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
##ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
##පහසුවෙන් කෝපයට පත් නොවේ
##සංචාරයට රිසිය
##ගෘහ අලංකරණයට කැමතිය
##ඉතිරි කිරීමට පෙළඹේ.
##කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි
අප්‍රේල්
ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
##එන අයගේ අවධානයට ප්‍රියකරයි
##ගවේෂණශීලී වේ
##නිර්භීත අයෙකි
##කොපන්විතය, හොඳ මතකයක් පවතී
##පපුවේ රෝගාබාධ මතුවේ
මැයි
දැඩි මුරණ්ඩු හදවතක් ඇත
##පහසුවෙන් කෝපයට පත්වේ
##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
##වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
##කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
##බොහෝ දරුවන් නොලබයි.
ජුනි
## තම දැක්මතුල බොහෝදුරට හිතයි
## සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
##මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
##ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
##දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි
ජුලි
##ගැඹුරි සිතීමට සමත්
## රහසිගතය
## හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
##විනෝදයට කැමතිය
##අනවශ්‍ය දෙයට ඇඟිලි ගැසීමට කැමති නැත
##සමාජ සේවයේ යෙදීමට කැමතියි
අගෝස්තු
##හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
##නායකත්ව ගුණ පෙන්වයි
##පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
##කලාවට සංවේදී වේ
##රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.
සැප්තැම්බර්
##ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
##නිහඬ කාරුණික අයෙකි
##හොඳ මතකයක් පවතී
##ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
##ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි
ඔක්තෝබර්
##ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
##දිව සිහින දකින්නෙකි
##දරුවන්ට ආදරය කරයි
##සාධාරණ මෙන්ම සමබරය
##කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
##කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
නොවැම්බර්
##බොහෝ සුන්දර අදහස් පවතී.
##අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
##රහසිගතය, කතාබහට රිසි නොවනේය
##පහසුවෙන් කේන්ති නොයයි
##තනිව සිටීමට ප්‍රිය කරයි
##සාධාරණ මෙන්ම සමබරය
##ගැඹුරි සිතීමට සමත්
දෙසැම්බර්
##අධිෂ්ඨානශීලීය
##විහිළුවලට කැමතිය
##සිනමාවට ප්‍රියය
##පෞරුෂය වෙනස්වන සුළුය
##තර්කනුකුලය
##නායකත්ව ගුණ පෙන්වයි






කට්ටයම කියවල coment එකක් දාල කැමතිනම් rep++ දුන්නට අවුලක් නැහැ
තමුන් උපන් මාසයත් දන්න
Last edited:

june and july walata ekama wisthare ne thiyenne 




