ස්තුතියි නන්ගා... කො ඔයාගෙ කවි. ඔයත් කවි දැන්මා වගෙ මතකයි මටakki..![]()
lassani..
![]()

lassana wedak.....

thanks amilaලස්සනයි මේක !!
තව ලියන්න නංගී

ගොඩක් ..........හිතට දැනුනා මේ නිර්මාණය......
මම හිතන්නේ අක්කි ගේ උත්සහය සර්ථකයි ........


mekay eke waraddak man dakinne ne. parana dewal hite tiyan hitiya kiyala katawat setak wenne ne. eka tamay jivath wenwa kiyanne. jivite kiyanne wartamane saha anagataya. athitaya kiylanne apita padamak vitaray.![]()
lassanata amunala 
නිර්මාණය ගැන කියන්න වචන නෑ .......
ගොඩක් ලස්සණයි ......
ගොඩාක් ස්තුතියි ඔයාට. ඔව් මටත් එ ගැන සතුටුයිගොඩක් ..........හිතට දැනුනා මේ නිර්මාණය......
මම හිතන්නේ අක්කි ගේ උත්සහය සර්ථකයි ........

සාර්ථක වෙවා කියා මාත් සුබ පතනවා![]()

බොහොම ස්තුතියි. ඔව් මන් දන්නවා අතිතය අමතක කිරිමක් ගැන නෙමෙ මන් කියනන්නෙ.එත් අපි අතිතය තුල ජිවත් වෙන්න ඔනෙ නැ. එවා සිහිවටන විතරයි. එත් සමහරු අතිතය තුලම ජිවත් වෙමින් දුක් විදින අයත් මන් දැකලා තියනවා. අන්න එකයි මන් මෙතන අදහස් කරෙ.hoda kathawak ....bt athiithaya kiyanne padamak witharakma newei ... athiithaya kiyanne ... warthamanaya anagathaya goda nagana aththiwarama ... gedara hadunata passe kata katath aththiwaramak thiyenewada kiyalawath mathak wenne na ....eth eka waradi ...eth aththiwarama maththema nahinne onith na![]()
eth hamadama mathaka thiyaganne ... a aththiwarama hindai thamange warthamanaya anagathaya noselwee thiyenne kiyala![]()
Lassana nirmanayak ... adare ahimi wenna yana kenekge hithe nithathinma adene ... sithuwili daharaawaklassanata amunala
![]()
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි. ඔව් මන් දන්නවා අතිතය අමතක කිරිමක් ගැන නෙමෙ මන් කියනන්නෙ.එත් අපි අතිතය තුල ජිවත් වෙන්න ඔනෙ නැ. එවා සිහිවටන විතරයි. එත් සමහරු අතිතය තුලම ජිවත් වෙමින් දුක් විදින අයත් මන් දැකලා තියනවා. අන්න එකයි මන් මෙතන අදහස් කරෙ.
... hmm again ewa sihiwatanath newei
...