ඔබත් ඔබේ ආයතනයේ වහලෙක් වෙලාද?
පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් ඔබේ රැකියාවටත් අදාලද ?
*ඔබට බොහෝවිට සතියේ දිනවල නිදාගන්න ලැබෙන්නේ පැය 6 කට වඩා අඩු කාලයකි.
*ඔබගේ ආයතනයට ඔබ පැමිණෙන විට සහ පිටත්ව යන විට, ආයතනය ඇතුලේ විදුලි පහන් දැල්වීම හෝ නිවා දැමීම බොහෝවිට ඔබ අතින් සිදුවේ.
*ඔබට මතක ඇති කාලයකට ඔබේ දරුවෙකුගේ හෝ ලගම අයකුගේ උත්සව අවස්ථාවකට සහබාගි වී නැත.
*ආයතන කාලයේදී ඔබේ දෙමුපියන්ගෙන්, බිරිඳගෙන් හෝ වෙනත් ලගම අයෙකුගෙන් ඔබට ලැබෙන දුරකථන ඇමතුමක් පවා කරදරයක් සේ පෙනේ.
*ඔබට අවසාන වරට ආයතනයෙන් නිවාඩුවක් ගත දිනය ගැන මතකයට නගා ගැනීම අසීරුය.
*ඔබේ performance පිළිබඳව ඔබ නිරන්තරයෙන් කනස්සල්ලට පසුවේ නැතහොත් ඔබේ ප්රධානියා විසින් ඔබේ performance ගැන නරක අදහසක් ඇත්දැයි බියෙන් පසුවේ.
*ඔබේ දුක් ගැනවිලි ගැන ඔබේ ප්රධානියාට, මානව සම්පත් අංශයට හෝ ඔබේ හිතවත් සගයන් සමඟ කතා කිරීමට ඔබට නොහැකි බව ඔබට හැඟී ඇත.
*දැනට කරන රැකියාව නැති උනොත්, දැනට ලැබෙන වැටුප්/පහසුම් වලට සමානව ලැබෙන වෙනත් රැකියාවක් ලබා සොයා ගැනීම ඔබට අසීරු සේ පෙනේ.
*ඔබේ රැකියා ජීවිතය සහ පුද්ගලික ජීවිතය දෙකක් ලෙස ඔබට නොපෙනේ හෝ මේ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ඔබට නොහැකි වී ඇත.
එසේනම් එය ඔබ ඔබේ ආයතනයේ සේවකයෙකු නොව වහලෙකු වී ඇති බවට සංඥාවන් විය හැකිය!
ආයතනික වහල් භාවයෙන් මිදීමට උපදෙස්
*ආයතනයේ වැඩ කිසිවිටකත් ගෙදර ගෙනයාමෙන් වලකින්න. හැකිනම් ආයතන ජංගම දුරකතනය සති අන්තයේ නිවා දමන්න
*පර්යේෂණයකට අනුව, ඔබගේ දුරකථනයේ ඊ-තැපැල් දැනුම්දීම් ක්රියා විරහිත කිරීම ආතතිය අඩු කිරීමට උපකාරී වේ. (switching off email notifications on your phone)
*කුමන හෝ විනෝදාංශයක් තුල ක්රියාකාරී වෙන්න. ඔබ ආදරය කරන දෙයකට සෑම දිනකම අවම වශයෙන් එක් පැයක් වත් වෙන් කරන්න
*වැටුපට අමතරව යම්කිරි සුළු හෝ අමතර අදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට උත්සහ කරන්න. එය ඔබේ විනෝදාංශය හා සම්බන්ධ දෙයක් නම් අගනේය.
*ඔබ ඔබේ කාර්යාලයේ ආහාර ගන්න වේලාවන් කලින් සැලසුම් කරන්න; මානසික ආතතිය අවම කිරීම සඳහා ඔබේ ගන්නා කැෆේන් ප්රමාණය අඩු කර ගන්න.
*කලින් සැලසුම් කර නිවාඩු ලබා ගන්න; පව්ලේ අය හෝ මිතුරන් සමග කාලය ගත කරන්න
*ඔබගේ පැරණි මිතුරන් සමඟ සම්බන්ධ වන්න
*ගූගල් සිතියම් භාවිතය මගින් ඔබගේ ආයතනයට පැමිණෙන මාර්ගය නිතර වෙනස් කරන්න. නව මාර්ගයක් සොයා ගන්න, එවිට ඔබට ක්ෂණික සතුටක් ලැබෙනු ඇත.
*ඔබගේ අදහස් අන් අය සමග බියකින් තොරව ඉදිරිපත් කරන්න

Last edited: