ඔබ ඔබේ ආයතනයේ වහලෙක් වෙලාද?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ ග්‍රාමීය බැංකුවේද වැඩ කරන්නේ :sorry::sorry:

    අනේ නෑ බං පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක...ලොක්කො සොක්කො ඉන්නේ දෙන්නයි තුන්දෙනයි...උනුත් බුලගහනවා හොදම එකෙන්...මාත් ඉතින් ඒ අවශ්ථාවෙන් ප්‍රයොජන ගන්නවා...;););)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ නෑ බං පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක...ලොක්කො සොක්කො ඉන්නේ දෙන්නයි තුන්දෙනයි...උනුත් බුලගහනවා හොදම එකෙන්...මාත් ඉතින් ඒ අවශ්ථාවෙන් ප්‍රයොජන ගන්නවා...;););)

    Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ :sorry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ :sorry:

    අනේ නෑ මට 40,000ක් තමයි හම්බෙන්නේ...තව වටින් ගොඩෙන් එන ඒවා තියෙනවා....හැබැයි ඉතින් හැමදාම නෑ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ :sorry:

    මදි කියන එක සාපේක්ෂයි.....ඒ පුද්ගලයාගේ තියෙන මානසිකත්වය මත...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ :sorry:

    මගේ නැද වෙන කෙනෙක් ඉන්නවා...මුහුදු යන්නේ මාළු අල්ලන්න...

    උන්ගේ පවුලට ජිවත් වෙන්නත් e පඩිය මදි....මාසේ අන්තිමට නය වෙනවා....

    උබ දන්නවද මෙතන මදි කියල කිව්වේ කීයක්ද කියල.....

    "ලක්ෂ 3 " මාසෙට....;)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මගේ නැද වෙන කෙනෙක් ඉන්නවා...මුහුදු යන්නේ මාළු අල්ලන්න...

    උන්ගේ පවුලට ජිවත් වෙන්නත් e පඩිය මදි....මාසේ අන්තිමට නය වෙනවා....

    උබ දන්නවද මෙතන මදි කියල කිව්වේ කීයක්ද කියල.....

    "ලක්ෂ 3 " මාසෙට....;)

    loan ගහල ද හිර වෙන්ඩම?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ :sorry:
    මට මතකයි එකෙක් දාලා තිබ්බා පඩිය 90,000ක් වගේ මතක, ලීසින් වලට, loan වලට කැපුනහම අතට කියක්වත් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා පඩි මදි කියලා.
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ආයතනයේ පරිඝනකයෙන් එළකිරි.කොම් එන්න. එය ඔබේ මානසික ව්‍යාකුල බව නැති කර අසහනය වැඩි කරයි.​

    :lol::lol::lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ආයතනයේ පරිඝනකයෙන් එළකිරි.කොම් එන්න. එය ඔබේ මානසික ව්‍යාකුල බව නැති කර අසහනය වැඩි කරයි.​

    :lol::lol::lol:

    ur5iAlF.gif
    [/IMG]
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    loan ගහල ද හිර වෙන්ඩම?

    එක loan එකක්වත් නැ.....එහෙම තමයි බන්...මිනිස්සුන්ගේ වියදම්....එක එක අය විවිදයි...:)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මදි කියන එක සාපේක්ෂයි.....ඒ පුද්ගලයාගේ තියෙන මානසිකත්වය මත...​

    මගේ නැද වෙන කෙනෙක් ඉන්නවා...මුහුදු යන්නේ මාළු අල්ලන්න...

    උන්ගේ පවුලට ජිවත් වෙන්නත් e පඩිය මදි....මාසේ අන්තිමට නය වෙනවා....

    උබ දන්නවද මෙතන මදි කියල කිව්වේ කීයක්ද කියල.....

    "ලක්ෂ 3 " මාසෙට....;)

    ඔතන වෙන්නේ පඩිය වැඩි වෙන්න එකට වියදම් එකතු වෙන එක අර thread එක දාපු එකාට වෙලා තිබුණොත් ඒක තමයි,20,000 තියෙන කොට හිතෙනවා 50k තිබුණ නම් කියලා,50 තියෙන කොට 80 ඔය වගේ තමයි,job එකක් කරන කෙනෙක් නම් ඉතිං පඩිය වැඩි වෙන කොට තත්ත්වය පවත්වාගෙන යන්න පඩියේන් වැඩි කොටසක් වැය වෙනවා:)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට මතකයි එකෙක් දාලා තිබ්බා පඩිය 90,000ක් වගේ මතක, ලීසින් වලට, loan වලට කැපුනහම අතට කියක්වත් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා පඩි මදි කියලා.

    ඒවග‍ෙ thread එකක් තමයි,අරකත් පඩිය වැඩි වෙනකොට වියදම් එකතු වෙලා :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Customer Services වර්ග තියෙනවා.ෆොන් එකෙන් කරන එක තමා අවුල.
    තව තියෙනවා ෆ්‍රන්ට් ෆෙස් කරන්න .
    අන්න එක නම් ටිකක් අඩුයි කට්ට .
    එකත් ඉතිං කම්පැණි එක අනුව තමා.
    මෙහෙ නම් Vodafone වගෙ එව්වායෙ සමහරක් බ්‍රන්චස් වල කට්ට අඩුයි. ලක් එක තමා.
    machan ice gahana eka kohe giyath ice gahanava bn :D
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    රුපියල් 15000 කට ගනු ළමයෙක් ගන්න....පොස් system එකක් දාල දෙන්නේ...එතකොට හරි..

    හැමදාම රැට ගණන් මිනුම් ටික system එකෙන් බලතකි..

    දැනටමත් පොස් දාලා කැමරා හයි කරලා තියෙන්නේ හරි ව්සවාසවන්ත එක්කෙනෙක් හොයා ගන්න බෑ බං වැඩෙට හරියන්නේ නැවතිලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් 20000+ පඩි දෙන්නත් පුළුවන් කෑම බීම හිදුම් හිටුම් දෙන්නත් පුඵවන් කෙල්ලෙක්ව ගන්න බෑ බං අම්මා කේස් දානවා කොල්ලෙක්(අතක කකුලක ආබාදයක් තිබුනත් කමක් නෑ ) පොස් සිස්ටම් එක හැඩල් කරන්නයි එම් එස් වර්ඩ් දැනීමයි තිබුනොත් ඇති