උඹ ග්‍රාමීය බැංකුවේද වැඩ කරන්නේ![]()
අනේ නෑ බං පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක...ලොක්කො සොක්කො ඉන්නේ දෙන්නයි තුන්දෙනයි...උනුත් බුලගහනවා හොදම එකෙන්...මාත් ඉතින් ඒ අවශ්ථාවෙන් ප්‍රයොජන ගන්නවා...

උඹ ග්‍රාමීය බැංකුවේද වැඩ කරන්නේ![]()

අනේ නෑ බං පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක...ලොක්කො සොක්කො ඉන්නේ දෙන්නයි තුන්දෙනයි...උනුත් බුලගහනවා හොදම එකෙන්...මාත් ඉතින් ඒ අවශ්ථාවෙන් ප්‍රයොජන ගන්නවා...![]()

Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ![]()

මගේ නැද වෙන කෙනෙක් ඉන්නවා...මුහුදු යන්නේ මාළු අල්ලන්න...
උන්ගේ පවුලට ජිවත් වෙන්නත් e පඩිය මදි....මාසේ අන්තිමට නය වෙනවා....
උබ දන්නවද මෙතන මදි කියල කිව්වේ කීයක්ද කියල.....
"ලක්ෂ 3 " මාසෙට....
මට මතකයි එකෙක් දාලා තිබ්බා පඩිය 90,000ක් වගේ මතක, ලීසින් වලට, loan වලට කැපුනහම අතට කියක්වත් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා පඩි මදි කියලා.Ela,උඹ පඩිය මදි කියන්නේ,මේකේ කලින් එකෙක් දාල තිබුණා පඩි මදි කියලා අන්තිමට ඌට ලක්ෂ 2ක පඩියක් තියෙනවා,ඒවගේ නෙමෙයි නේ![]()
ආයතනයේ පරිඝනකයෙන් එළකිරි.කොම් එන්න. එය ඔබේ මානසික ව්‍යාකුල බව නැති කර අසහනය වැඩි කරයි.
loan ගහල ද හිර වෙන්ඩම?
මදි කියන එක සාපේක්ෂයි.....ඒ පුද්ගලයාගේ තියෙන මානසිකත්වය මත...
මගේ නැද වෙන කෙනෙක් ඉන්නවා...මුහුදු යන්නේ මාළු අල්ලන්න...
උන්ගේ පවුලට ජිවත් වෙන්නත් e පඩිය මදි....මාසේ අන්තිමට නය වෙනවා....
උබ දන්නවද මෙතන මදි කියල කිව්වේ කීයක්ද කියල.....
"ලක්ෂ 3 " මාසෙට....

මට මතකයි එකෙක් දාලා තිබ්බා පඩිය 90,000ක් වගේ මතක, ලීසින් වලට, loan වලට කැපුනහම අතට කියක්වත් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා පඩි මදි කියලා.

machan ice gahana eka kohe giyath ice gahanava bnCustomer Services වර්ග තියෙනවා.ෆොන් එකෙන් කරන එක තමා අවුල.
තව තියෙනවා ෆ්රන්ට් ෆෙස් කරන්න .
අන්න එක නම් ටිකක් අඩුයි කට්ට .
එකත් ඉතිං කම්පැණි එක අනුව තමා.
මෙහෙ නම් Vodafone වගෙ එව්වායෙ සමහරක් බ්‍රන්චස් වල කට්ට අඩුයි. ලක් එක තමා.

රුපියල් 15000 කට ගනු ළමයෙක් ගන්න....පොස් system එකක් දාල දෙන්නේ...එතකොට හරි..
හැමදාම රැට ගණන් මිනුම් ටික system එකෙන් බලතකි..