ඔබ කැමතිම විරහ ගීහතය කුමක්ද?

හොදම විරහ ගීතය ක&#3535

  • වික්ටර් රත්නායක

    Votes: 40 29.9%
  • සනත් නන්දසිරි

    Votes: 20 14.9%
  • WD අමරදේව

    Votes: 17 12.7%
  • TM ජයරත්න

    Votes: 23 17.2%
  • others

    Votes: 66 49.3%

  • Total voters
    134

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ

ලස්සන සින්දුවක්..නිතරම y fm එකේ යනවා අහලා තියෙනවා..
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
macho youtube videos embedded karana widiha mata poddak kiyala deepanko. pls

අවශ්‍ය කරන විඩියෝ එකේ http://www.youtube.com/watch?v= පස්සෙ තියන එක කොපි කරලා.

28274051.jpg


මේ ටූල් බොක්ස් එකේ එක ඔබලා පේස්ට් කර ගන්න සහෝදරයා
62676818.jpg
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි

සමහර වෙලාවට අපි ආදරයෙන් බැඳෙන්නේ අපිට කොහෙත්ම ආදරය කරන්න අවසර නැති හදවත් එක්ක. අවසරය නැති පමණට ආදරය නැති කර ගන්න බැරි මට්ටමක ආදරයකින් දුක් විඳීම ඇස් දහසකින්, කන් දහසකින් බේරෙන්න මුනිවත රකින මම වගේ බොහෝ අය විඳිනවා ඇති.