Plz select the router model u interested

Router models

  • Total voters
    22
  • Poll closed .

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Huawei B311B-853
    • Working band: LTE:B1/ B3 / B5 / B8 / B34/ B38/ B39/ B40 2300 ~ 2390MHz) B41(2545~2655 MHz )), UMTS:B1/B8
    • 1 GE port for LAN/WAN , 3 GE port s for LAN
    • Antenna port ekak nathi unath hodata signal adinawa kiyala use karana aya kiyala thibba (FB comments, Posts)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Ela...!

    @nokaa @IamTheDevil
    Reason eka danna machanla.
     
    HmNRazor

    Well-known member
  • දැම්මම කිව්වා දහ පහලොස් දාට රවුටර් බල්ක් ගෙන්නලා විකුනගන්න වෙන්නෙ නෑ ගුල්ලෝ ගහනකන් තියාගෙන ඉන්න වෙන්නෙ, සිහලුන්ට ගැලපෙන ගානකට රවුටරයක් ගෙන්නන්න බලපන්, සෙනිකව විකිනිලා යන විදියට. :yes: 🥴
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දැම්මම කිව්වා දහ පහලොස් දාට රවුටර් බල්ක් ගෙන්නලා විකුනගන්න වෙන්නෙ නෑ ගුල්ලෝ ගහනකන් තියාගෙන ඉන්න වෙන්නෙ, සිහලුන්ට ගැලපෙන ගානකට රවුටරයක් ගෙන්නන්න බලපන්, සෙනිකව විකිනිලා යන විදියට. :yes: 🥴

    Uba kiyana deth aththa. Loku quantity ekak nathuwa poddak genalla balanawa machan.
     
    • Like
    Reactions: HmNRazor and lilman

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    mama danata Huawei B312-926 eka use karanawa
    kiyanna tharam nam awulak na
    B41 band eka ahu wenne nathi eka nam tikak awul, eth B40/ B41 wala upload speed eka gannama deyak nathi nisa ekath loku case ekak na
    WIFI range ekath ok, average dialog speed eka 30-35 range eke tiyenawa,
    wadima awilla tiyena speed eka 66
    mama B310s 927 & B310s 925 th use karanawa, ewaye signal adinawa tikak hodai wage 926 ta wada
     
    Attachments

    • WhatsApp Image 2021-11-01 at 4.54.56 PM.jpeg
      WhatsApp Image 2021-11-01 at 4.54.56 PM.jpeg
      71.7 KB · Views: 185
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama danata Huawei B312-926 eka use karanawa
    kiyanna tharam nam awulak na
    B41 band eka ahu wenne nathi eka nam tikak awul, eth B40/ B41 wala upload speed eka gannama deyak nathi nisa ekath loku case ekak na
    WIFI range ekath ok, average dialog speed eka 30-35 range eke tiyenawa,
    wadima awilla tiyena speed eka 66
    mama B310s 927 & B310s 925 th use karanawa, ewaye signal adinawa tikak hodai wage 926 ta wada

    Ado thanks macho.
    Mokadda hoda kiyala hitha ganna baruwa inne.

    Thank you so much machan reply ekata.
     
    HmNRazor

    Well-known member
  • Uba kiyana deth aththa. Loku quantity ekak nathuwa poddak genalla balanawa machan.
    ඔව් limited quantity කරපන් මුලින්ම ඇඟට ගුනයි, :yes: මොකද මම කලින් එහෙම කිව්වේ උබ කට්ට කාලා සෙලර්ස් ලා contact කරගෙන / ශිපින් ගෙවාගෙන / ටැක්ස් ගෙවාගෙන ක්ලියරින් කරලා අන්තිමට විකුන ගන්න බැරි උනාම උබ ඉල්ලන් ඇරගත්තා වගේ සීන් එකක් වෙන්නෙ. 🥴
     
    • Like
    Reactions: RLT4U