Honda vezel

corp

Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    Machanla ape brother vehicle ekak ganna hadanawa,
    2015ta wada aluth , Badulle , kelewaka nisa Toyota nam hondai, Hondath aulak nea
    Car epa, SUV type hodai,
    Denata balapuwa , Vezel , CRV
    CRV eka kohomada (2015 n passe apu eka)
    Vezel RS ekath aul da , ?
    Fuel hodata weda karanna ona
    maintenance easy wenna ona
    HELP ME
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Machanla ape brother vehicle ekak ganna hadanawa,
    2015ta wada aluth , Badulle , kelewaka nisa Toyota nam hondai,
    maintenance easy wenna ona
    HELP ME

    ඔය ඩොටෙ ඉදන් වෙසෙල් වගෙ සෙල්ලම් බඩු ගන්න එප
    අනික කවුද ඕවට SUV කියන්නෙ

    රියල් SUV ක්ෘසර්, පෙට්‍රොල්, පෙන්ඩර්, ට්ෲපර් වගෙ එව

    එහෙම නෙවෙ, 1990 හයිලක්ස් 106 එකක් ගන්න
    මැනුවල් පොම්ප, නිකන් 2.8 ඩීසල් එන්ජිම
    CV නෑ, upper/lower arm නෑ, තනි solid ඇක්සල්
    බල්බ්, වයිපර් විතරයි එලෙක්ට්‍රොනික්, අනිත් ඔක්කොම මිකැනිකල්

    ගමේ කම්මලෙ උනත් හදාගන්න පුලුවන්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ඔය ඩොටෙ ඉදන් වෙසෙල් වගෙ සෙල්ලම් බඩු ගන්න එප
    අනික කවුද ඕවට SUV කියන්නෙ

    රියල් SUV ක්ෘසර්, පෙට්‍රොල්, පෙන්ඩර්, ට්ෲපර් වගෙ එව

    එහෙම නෙවෙ, 1990 හයිලක්ස් 106 එකක් ගන්න
    මැනුවල් පොම්ප, නිකන් 2.8 ඩීසල් එන්ජිම
    CV නෑ, upper/lower arm නෑ, තනි solid ඇක්සල්
    බල්බ්, වයිපර් විතරයි එලෙක්ට්‍රොනික්, අනිත් ඔක්කොම මිකැනිකල්

    ගමේ කම්මලෙ උනත් හදාගන්න පුලුවන්
    මාත් බයිසිකලේ දීලා hilux එකක් ගන්න ඕනේ
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    ඔය ඩොටෙ ඉදන් වෙසෙල් වගෙ සෙල්ලම් බඩු ගන්න එප
    අනික කවුද ඕවට SUV කියන්නෙ

    රියල් SUV ක්ෘසර්, පෙට්‍රොල්, පෙන්ඩර්, ට්ෲපර් වගෙ එව

    එහෙම නෙවෙ, 1990 හයිලක්ස් 106 එකක් ගන්න
    මැනුවල් පොම්ප, නිකන් 2.8 ඩීසල් එන්ජිම
    CV නෑ, upper/lower arm නෑ, තනි solid ඇක්සල්
    බල්බ්, වයිපර් විතරයි එලෙක්ට්‍රොනික්, අනිත් ඔක්කොම මිකැනිකල්

    ගමේ කම්මලෙ උනත් හදාගන්න පුලුවන්
    Thank you bro , mature solution ekata , mata neme ban meka , Box prado 32- ekak thibila dunna , jeep type balanne , ekai CRV eka wage ekk beluwe , wediya drive krnne nea but eyta onalu ..aluth hilux mm sudges kala , miniya kiyanwa , mokuth pick up nokara , pick up ei kiyala ahnwa

    https://ikman.lk/en/ad/toyota-hilux-2wd-2018-for-sale-gampaha

    https://ikman.lk/en/ad/honda-crv-vti-l-australia-2017-for-sale-colombo

    https://ikman.lk/en/ad/toyota-land-cruiser-prado-tx-2015-for-sale-colombo-137
    ------ Post added on Jan 19, 2023 at 3:16 PM

    CRV Hodai wage
    ------ Post added on Jan 19, 2023 at 4:45 PM
     
    • Love
    Reactions: Solo Rider