ඔබ කැමති දේවල් ඔබට දුක ගේන හැටි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anura kumarata nam punchi amma dukak genath nathuwa athi.bappata nam punchi amma dukak genawa:sorry::sorry:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Godak pin Meka share kalata...maanasikawa watila hitiye...20 wenidayin passé ayeth geewithe mulaidanma patan ganna wenawa..mechchara kal aasawen karapu hama deyakma athaharinna wenawa...hitha poddak haduna.balamu....issarahata....
     
    • Like
    Reactions: powersport

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ කිරිබත් ගොඩගේ ගොලයෙක්.
    කිරිබත්ගොඩයා සිංහාවලොකනය කරන්නැ, වූ කීච වෙච්ච නිසා.
    දන්න දෙයක් කියපන් මෝඩයෝ. මේ කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝ, ලබුනොරුව ආරණ්‍යයේ. මේ හාමුදුවෝ මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උඹ ඔය උඩදාන නිවාතාපයා අලි හොරෙක්. ඕකා දන්න ධර්මයක් නෑ, ධර්මය විකෘති කරන බල්ලෙක්. ඕකාගේ ගුරා කට්ටඩිකමේ ඉඳලා මහණ වෙච්ච වහරක හරකා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    දන්න දෙයක් කියපන් මෝඩයෝ. මේ කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝ, ලබුනොරුව ආරණ්‍යයේ. මේ හාමුදුවෝ මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උඹ ඔය උඩදාන නිවාතාපයා අලි හොරෙක්. ඕකා දන්න ධර්මයක් නෑ, ධර්මය විකෘති කරන බල්ලෙක්. ඕකාගේ ගුරා කට්ටඩිකමේ ඉඳලා මහණ වෙච්ච වහරක හරකා.

    Niwathapa himi had some issues with his explanations in his old preaching. I have listened to some recent once and he has fixed most of his errors he had before. So, I dont think those old complains are still valid
     
    • Like
    Reactions: powersport

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්න දෙයක් කියපන් මෝඩයෝ. මේ කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝ, ලබුනොරුව ආරණ්‍යයේ. මේ හාමුදුවෝ මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උඹ ඔය උඩදාන නිවාතාපයා අලි හොරෙක්. ඕකා දන්න ධර්මයක් නෑ, ධර්මය විකෘති කරන බල්ලෙක්. ඕකාගේ ගුරා කට්ටඩිකමේ ඉඳලා මහණ වෙච්ච වහරක හරකා.

    මොකද මේ කෑගහන්නෙ ? මහත්මයෙක් විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ල.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කැමති දේවල් දුක ගෙන හැටි බුදු රජානන් වහන්සේ දේශනා කලා පියජාතික සුත්‍රයේ. නමුත් ඒක අද යොදාගන්නවා කැමති සේ පවත්වීමට බැරිකමයි අනිත්‍ය / අනිච්ච කියන්න. එකයි ඔය කැමති දෙවල් වලින් දුක ගේනව කියන එක හයිලයිට් කරන්නේ. නමුත් බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ කියන්නේ සියල්ල දුකයි, කැමති, අකැමති සියල්ල දුකයි. ඒක හැම ගොනාටම තේරෙන්නේ නෑ, ඒක දාර්ශනිකයි, ඒ දුක සිතට, කයට නොව ප්‍රඥාවට හසුවන්නක්. වහරක පිස්සු හුටන්ගේ ගෝලයෝ අද කරන්නේ දුක්ඛ අනිත්‍ය අනාත්ම විකෘති කරන එක.

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    දන්න දෙයක් කියපන් මෝඩයෝ. මේ කොත්මලේ කුමාර කස්සප හාමුදුරුවෝ, ලබුනොරුව ආරණ්‍යයේ. මේ හාමුදුවෝ මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උඹ ඔය උඩදාන නිවාතාපයා අලි හොරෙක්. ඕකා දන්න ධර්මයක් නෑ, ධර්මය විකෘති කරන බල්ලෙක්. ඕකාගේ ගුරා කට්ටඩිකමේ ඉඳලා මහණ වෙච්ච වහරක හරකා.

    දහම තේරුන පිංවතුන්ගේ ඉවසීම ප්‍රශංසනීයයි. සාදු කියන්න පිංවතුනි