කතාව ඇත්තද?

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    613
    486
    63
    ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්‍රශ්නයක් නොවෙයි! ආදර සම්බන්ධතා බිදවැටීම ප්‍රශ්නයක් නොවෙයි! බිංදුවටම වැටෙන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ! තනියම ජීවත් වීමත් ප්‍රශ්නයක් නැහැ! මානසිකව වැටුනත් ප්‍රශ්නයක් නැහැ!ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!සැබෑම ප්‍රශ්න වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැදී සිටීමයි! ඔබට ඔබවම අහිමිවීම යි! ඔබට වටිනාකමක් නොලැබෙන තැන්වල ජීවත්වීම යි! 💔#copied



    445360649_18108278014388541_4314065643017444925_n.jpg


    624109112_18170165929388541_8670987221545729063_n.jpg