ඔබ කියවිය යුතුම පොත් හතක්..

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මඩොල් දූව, ගුරු ගීතය කියවල තියෙනවා.. දැන්නම් පොත් කියවෙනවත් අඩුයි සෑහෙන්න. කොහොමහරි හොයාගෙන කියවන්න ඕනේ. බොහොම ස්තූති..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ම්චංල කෝ දැන් ක්‍රේසිබඩි ? එන්නේ නැද්ද එලකිරි
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ ලිස්ට් එකක්. :) ග්‍රේට් ගැට්ස්බි කතාව ඇර අනෙත් ඒවා කියවල තියෙනවා.
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    ctai5Rs.png

    6zLOXYC.png

    බඩියත් හොඳට පොත් කියවන කෙනෙක් එහෙනම්.. :D:rolleyes:
    පොත් ප්‍රදර්ශනේ පැත්තේ එහෙම ගියේ නැද්ද?

    T F S !
    REP++