ඔබ කුමක් කරනු ඇතිද??_________________

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔබ කුමක් කරනු ඇතිද??_________________

    What Would You Do? කියන්නේ ABC චැනල් එකේ යන රියලිටි ටිවි ප්‍රොග්‍රැම් එකක් . එකෙ තියෙන්නේ වෙන කෙනෙකුට තමන්ගේ උදව් අවශ්‍යයි අගේ හැගෙන අවස්ථාවකදි මිනිස්සු කටයුතු කරන්නේ කොහොමද කියන එක.
    (සමහර විඩියොස් බැලුවාම හිතෙනවා ශර්මා කියාන දේවල්වල ඇත්තකුත් තියෙනවා කියලා.)

    පහල විඩියොස් ටිකෙන් නම් ඇමරිකාවේ මිනිස්සු ගැන සෑහෙන ගවුරවයක් ඇතිවුනා .

    මේක තමයි මගේ කැමතිම සිදුවිම.

    කලින් විඩියොස් නම් එකක් විනාඩි 7-10 වගේ විඩියොස් .පහල තියෙන 3නම් එකක්විනාඩි 1-2 වගේ වෙන්නේ.

    හැබැයි මේ විඩියොස් බලන්න ගත්තම ඒකට ඇබ්බැහිවෙන ගතියක් තියෙනවා.

    world-suffers.jpg

    giphy.gif
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :sorry::sorry: