ඔබේ පළාත සදහන් ක&#3515


  • Total voters
    245

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි ඈම් ද බීස්ට්
    ෆ්රොම් ද ඊස්ට්...............

    (නෑ බං...මුල් ගම දකුණේ...
    දැන් ඉතිං බටහිරට සින්න වෙලා)
     

    aruna47

    Well-known member
  • අයි ඈම් ද බීස්ට්
    ෆ්රොම් ද ඊස්ට්...............

    (නෑ බං...මුල් ගම දකුණේ...
    දැන් ඉතිං බටහිරට සින්න වෙලා)

    කුණු ඇලේ :lol: බටහිරට වෙන්න රෙද්ද උස්සන් නේද ඉන්නේ.. :rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපි
    බස්නාහිර පලාතේ
    ගම්පහ දිස්ත්‍රික්කයේ
    B.C
    කොල්ලෝ :) :)