gangawata korale paththen kauru hari support karanawa athi1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
gangawata korale paththen kauru hari support karanawa athi1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
1992 ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර හැදුව රාජාලියා පක්ෂේ මුට ගියේ කොහොමද ?
කෙබර කෙලින් නැතිව ඒ පක්ෂයේ නම, අනිත් විස්තර ටික කියන්න
වාසගම් වලින් මිනිස්සු මනින්න පුළුවනද බං?? ක්‍රියාවෙන් මැනපන්සිව්හෙලේ සිංහයා හැබැයි වාසගම අඩුකුලේ සිල්වා..![]()
wasalayek wenne kriyawen bawa sabawa, eth samahara awastha thiyanawa wasala wada godak eliyata enna cast eka balapana than, kohen hari eliyata ennawa ehema unge lakshane...වාසගම් වලින් මිනිස්සු මනින්න පුළුවනද බං?? ක්‍රියාවෙන් මැනපන්.
දැන් බලපන් දසමහා යෝධයෙක්ගෙ නමක් තියෙන ගොථාභයට බල්ලෙක් වගෙ රටින් යන්න වුනෙ. දැන්වත් ඔය පටු විදියට හිතන එක අත්අරින්න නැත්තන් අවත් හොදවින් කෙලව ගන්න වෙන්නෙ..
දැන් තියෙන ප්‍රධාන පක්ෂ වල තියෙන්නේ බොරු ප්රජාතන්ත්රවාදයක් සහ බොරු සමාජවාදයක් කියල හැමොම දන්නවා නේමෝඩ යකෙක්.. කට ඇරියොත් ප්රජාතන්ත්රවාදයට පලු යන්න බනිනව..
ඒ උනාට උගෙ පක්ශෙ නම "ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුන"
මු ඇවිත් රට හදන්න බයිල ගහනව, හැබැයි ටැක්ස් වලින් බේරෙන්න වත්කම් බැරකම් එකට පොරගෙ මාසික ආදායම විදියට දීලා තියෙන්නෙ රුපියල් 85,000 යි.. ලොල්.
බහින්නෙ රෙන්ජ් රෝවරේද කොහෙද ඒ උනාට..![]()
අරූ වගේ පොඩි දේශපාලන ඉතිහාසයක් වත් දන්නේ නැති ලපටි සිපයි තමයි මේකේ මහාචාර්ය වරු වගේ අපිට දේශපාලනය උගන්වන්නේ.හරියට හරි
උබ දන්න මගුල තමා ප්‍රේමදාස අඩුකුලේ එකෙක් කියලා යුඑන්පි එක වට්ටන්න ලලිත් ගාමිණි කියන set එක චන්ද්‍රිකා එහෙම සපෝර්ට් එකට අරන් අටවපු පක්ෂේ තමා රාජලියා.
උබේ දැනුමේ විදියට පෙන්නේ උබ වයස 20ක වගේ එකෙක් කියලා. ඒ වගේම උබ දාන පලවෙනි චන්දේ ඔය
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් අද
Real helayek namen gamen helayek kiyala kiyanna behe
ape udarata kollek thama
------ Post added on Sep 17, 2024 at 2:01 PM
Na naa pora inne nuwara. Gewal nuwaraReal helayek namen gamen helayek kiyala kiyanna behe