නුවරඑලියේ ෆොටෝස් ටික ලස්සනයි.. ඒත් ටිකක් ලොකු වැඩී වගේ නේද...
aniwa dapan machan.......nice work machan...
Hope to post few from m library too![]()
mekanam sira.....
මමත් දාන්නද?
size eka mokadda denne
size eka mokadda denne
1024*768 Size එකෙං දැම්මා නම් හැමෝටම බලන්න පුළුවන් නේ.
machan me siteaken upload karanna http://tinypic.com/
meken upload karanakota resize karanna puluwan 640x480 pix denna........
