ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

ඔබ ඔබේ ජීවිතය ජයගත් හැටි අපට කියන්න කැමතිද?:):)
මම විශ්වාසකරනවා ඒක මට වගේම මේකේ ඉන්න අනිත් අයටත් ඒක වැදගත් වෙයි කියලා.:yes::yes:
එළකිරිය තුල ඉතා පුළුල් ක්ෂේත්‍ර ගණනාවක රැකියාව කරන පිරිසක් සිටින නිසා එය ඉතා වැදගත් වෙයි කියලා හිතෙනවා අනෙක් අයට ඔවුන්ගේ ජීවිත ජය ගන්න.:yes::yes:
ඔබට පැමිනි බාධක හා ඒවා ජයගත් ආකරයත් අපට කියන්න.:yes::yes:

ඔබට ඇතිවුනු ප්‍රශ්න ගැනත් කියන්න.
ඒවට අපි විසදුම් සොයමු.
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
තාම ජය අරගෙන නැහැ තවමත් මාවත හදාගෙන යනවා අනාගතයට බාරයි
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
kohe jaya gannada ban. paarawal godak thiyanawa moken yannada kiyala hitha hitha thaama handiye innawa :sorry:

ඔව් මචන්.
උබට මට වගේම තව ගොඩක්ම දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා ඕක.
ඒක දැනගන්නත් එක්ක තමා මේක දැම්මේ.
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
පුදනකොටම කාපි යකා.:frown::frown:

afffa mn me thred eke hoda mokak hari athi kiyala balan awa.patatn gaththu gaman kala :dull::frown::lol:

ganan ganna epa ban podi joke ekak kale :P

anyway.. mama a/l fail, exam liyanna kalinma result eka danna nisa exam liyapu gamanma foundation course ekak karala degree eka start kala.

after 2 years while following a degree mama mage 1st job ekata giye. hena kattak kawa.. athal mokuth na waidya. job + studies. job eka nokara degree eka karanna tibba, eth gedarata wadayak wenna hitune na.

Dannam MSc ekath complete.. honda salary ekakuth gannawa.

waraddakata tiyenne kana palenna drink eka dana eka.. habayi bonna patan gaththeth 1st job eka hamba unata passe. ammage thaththage salli walin beela athal dala na ekai prshnayak natte.

onna oka tama mage kathawa.. ganna deyak thiyanawanam ganiw. :rofl:
 
Last edited:

donta

Member
Jun 11, 2013
2,916
304
0
ganan ganna epa ban podi joke ekak kale :P

anyway.. mama a/l fail, exam liyanna kalinma result eka danna nisa exam liyapu gamanma foundation course ekak karala degree eka start kala.

after 2 years while following a degree mama mage 1st job ekata giye. hena kattak kawa.. athal mokuth na waidya. job + studies. job eka nokara degree eka karanna tibba, eth gedarata wadayak wenna hitune na.

Dannam MSc ekath complete.. up to 80000 salary ekakuth gannawa.

waraddakata tiyenne kana palenna drink eka dana eka.. habayi bonna patan gaththeth 1st job eka hamba unata passe. ammage thaththage salli walin beela athal dala na ekai prshnayak natte.

onna oka tama mage kathawa.. danna deyak thiyanawanam ganiw. :rofl:

පුලුවන්නම් බොන එක ටිකක් අඩුකරපන්.
anyway thanks for your opinion muchan
:yes::yes:
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
පුලුවන්නම් බොන එක ටිකක් අඩුකරපන්.
anyway thanks for your opinion muchan
:yes::yes:

adu neme ban nawaththalama danawa kawada hari.. eth kawadada kiyala hitala na.

anyway glad to help!
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ganan ganna epa ban podi joke ekak kale :P

    anyway.. mama a/l fail, exam liyanna kalinma result eka danna nisa exam liyapu gamanma foundation course ekak karala degree eka start kala.

    after 2 years while following a degree mama mage 1st job ekata giye. hena kattak kawa.. athal mokuth na waidya. job + studies. job eka nokara degree eka karanna tibba, eth gedarata wadayak wenna hitune na.

    Dannam MSc ekath complete.. honda salary ekakuth gannawa.

    waraddakata tiyenne kana palenna drink eka dana eka.. habayi bonna patan gaththeth 1st job eka hamba unata passe. ammage thaththage salli walin beela athal dala na ekai prshnayak natte.

    onna oka tama mage kathawa.. ganna deyak thiyanawanam ganiw. :rofl:

    lol uba koheda ban kiwithaya jayagaththe? danatamath paradila iwarai. lagadima wakugadu fail wei
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ ඔබේ ජීවිතය ජයගත් හැටි අපට කියන්න කැමතිද?:):)
    මම විශ්වාසකරනවා ඒක මට වගේම මේකේ ඉන්න අනිත් අයටත් ඒක වැදගත් වෙයි කියලා.:yes::yes:
    එළකිරිය තුල ඉතා පුළුල් ක්ෂේත්‍ර ගණනාවක රැකියාව කරන පිරිසක් සිටින නිසා එය ඉතා වැදගත් වෙයි කියලා හිතෙනවා අනෙක් අයට ඔවුන්ගේ ජීවිත ජය ගන්න.:yes::yes:
    ඒවා එහෙම කියන්න බෑ අනේ , ඔයාල ජයගන්නවට මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ.. :rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    :eek::eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජීවිතය ජය ගන්න කාටවත් බැහැ .....

    අද දිනුම මේකනම්....හෙට එතන ඉදල එහාට දුවනවා....අනිද්දා අයිත් දුවනවා....මළාට පස්සේ අතරමග නවතිනවා....