ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න
ඔබ ඔබේ ජීවිතය ජයගත් හැටි අපට කියන්න කැමතිද?

මම විශ්වාසකරනවා ඒක මට වගේම මේකේ ඉන්න අනිත් අයටත් ඒක වැදගත් වෙයි කියලා.

එළකිරිය තුල ඉතා පුළුල් ක්ෂේත්ර ගණනාවක රැකියාව කරන පිරිසක් සිටින නිසා එය ඉතා වැදගත් වෙයි කියලා හිතෙනවා අනෙක් අයට ඔවුන්ගේ ජීවිත ජය ගන්න.

ඔබට පැමිනි බාධක හා ඒවා ජයගත් ආකරයත් අපට කියන්න.

ඔබට ඇතිවුනු ප්රශ්න ගැනත් කියන්න.
ඒවට අපි විසදුම් සොයමු.

Last edited: