ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    aniwa. 1 hariyata hari:sorry::sorry:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    ලන්කාවේ එවුන් හෙන පන්ඩිතයි.දෙයක් කිව්වම හු*** ටෝක් දෙනවා.මේකේ කිව්වේ එහෙම මගුලක් නෙවෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා.එහෙම එකේ උබල බයිලා කියවනවා.දැන් බලපන් අර එකෙක් කීව කතාව.ඌ උ/පෙ ෆේල්.එත් ඌ MSC එකක් කරලාලු.මම කැම්පසුත් ගිහින් කෙලවගෙන ඉන්නවා.මොකද අපිට මොලේ පෑදුනේ පස්සේ...අනේ මචන්ලා,ඔනිවට වඩා පන්ඩිත ටෝක් දෙන්න එපා.අපි දන්නවා උබලා හෙන පොරවල්.එත් අපි එහෙම නෑ..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලන්කාවේ එවුන් හෙන පන්ඩිතයි.දෙයක් කිව්වම හු*** ටෝක් දෙනවා.මේකේ කිව්වේ එහෙම මගුලක් නෙවෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා.එහෙම එකේ උබල බයිලා කියවනවා.දැන් බලපන් අර එකෙක් කීව කතාව.ඌ උ/පෙ ෆේල්.එත් ඌ MSC එකක් කරලාලු.මම කැම්පසුත් ගිහින් කෙලවගෙන ඉන්නවා.මොකද අපිට මොලේ පෑදුනේ පස්සේ...අනේ මචන්ලා,ඔනිවට වඩා පන්ඩිත ටෝක් දෙන්න එපා.අපි දන්නවා උබලා හෙන පොරවල්.එත් අපි එහෙම නෑ..

    මම කිව්වේ සැහෙන දෙනෙක්ට රිදෙයි කියල.:P:P:lol::lol:

    උඹලටත් ඉතින් කුනුහරුපයක් නැති joke එකක් තේරුම් ගන්න හැකියාවක් නෑ. ඒවා පණ්ඩිත talk වෙනවා. ඊටපස්සේ අනික් එවුන්ට පණ්ඩිතයි කියනවා.:lol::lol:
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ

    1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
    2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
    3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)

    මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි. :lol:
    මටත් රිදුන මේක තේරුම් ගියාම.:sorry:

    මටත් වෙලාව මදි
    ඒ කියන්නෙ ඔව් ඔව් :lol::lol::lol:
    .
    .
    .

    match එකට අවතීර්ණවුනා විතරයි
    හයේ පාරක්මයි ගහන්න හදන්නේ
    :lol::lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tumblr_lw7qn58NxG1qii6tmo1_500.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තාම ජය අරගෙන නැහැ තවමත් මාවත හදාගෙන යනවා අනාගතයට බාරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විභාග pass වෙලා.....නැත්තන් තවම ලිදේ....එක්කෝ කුබුරු කොටනවා...නැත්තන් ත්‍රිවිල් එලවනවා....නැත්තන් පොලේ බඩු විකුනනවා...මුට්ට කරගහනවා....බස් ටිකට් කඩනවා....වැලි ගොඩ දානවා....කරවල වේලනවා...අපෝ දෙවියනේ....