මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ
1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)
මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි.
මටත් රිදුන මේක තේරුම් ගියාම.

ලන්කාවේ එවුන් හෙන පන්ඩිතයි.දෙයක් කිව්වම හු*** ටෝක් දෙනවා.මේකේ කිව්වේ එහෙම මගුලක් නෙවෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා.එහෙම එකේ උබල බයිලා කියවනවා.දැන් බලපන් අර එකෙක් කීව කතාව.ඌ උ/පෙ ෆේල්.එත් ඌ MSC එකක් කරලාලු.මම කැම්පසුත් ගිහින් කෙලවගෙන ඉන්නවා.මොකද අපිට මොලේ පෑදුනේ පස්සේ...අනේ මචන්ලා,ඔනිවට වඩා පන්ඩිත ටෝක් දෙන්න එපා.අපි දන්නවා උබලා හෙන පොරවල්.එත් අපි එහෙම නෑ..

මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ
1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)
මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි.
මටත් රිදුන මේක තේරුම් ගියාම.

මම හිතන්නේ නෑ මෙතන ජීවිතය ජයගත්තු එවුන් ගොඩක් ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ජීවිතය ජයගත්තු එවුන් එක්කෝ
1.මෙතනට එන්නේ නෑ( වෙලාව මදි)
2.හුඟක් වයසයි.(Internet පාවිච්චිය අඩු පරපුර)
3.මැරිලා(ජීවිතය ඇත්තට ජය අරගෙන)
මේකට සෑහෙන දෙනෙක්ට රිදෙයි.
මටත් රිදුන මේක තේරුම් ගියාම.![]()