ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් Lyrics

chathura1987

Member
Nov 2, 2007
307
12
0
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් Lyrics

Repost nam Sorry

ගායනය : තීක්ෂණ අනුරාධ

ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම්
මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ //

රැයපුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන්වී හද පාරලා

අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ හිරු නොමගින මේ වසන්තයේ
දිවි පුරා වින්දවමි අහිමි කරන් මගේ ආදරේ

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම්
මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ

රැයපුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන්වී හද පාරලා

අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ හිරු නොමගින මේ වසන්තයේ
දිවි පුරා වින්දවමි අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම් :(

Feb 5, 2012
8
0
0
Oba pem keru tharam

418163_379796145380901_100000515559831_1561822_375183313_n.jpg
 
chathura1987

Member
Nov 2, 2007
307
12
0
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන් වී ගිය දා <3
අදහන්නත් බැ කොහේ තිබුණාදැයි මේ තරං ආදරේ ..