හැබැයි මේක කෙල්ලගේ හරි දරුවෙකුගේ හරි කාගේ හරි ආරක්ෂාව අතින් ගත්තොත් නම් වැදගත්![]()

මචං පොන් එක වැඩකරන්නෙ නැත්තම් කොහොමද ඉන්න තැන කියන්නෙ
එහෙමනම් මචං පෝන් එකක් නැති එවුන් ඉන්න තැනත් කියන්න පුලුවන් වෙන්න ඕනෙනෙ මොකක්ද බං ඒ තාක්සනේ![]()


Ochchara gewanna ona ne.. daily charges ne.. REG type karala 779ta send karapalla.sms 1kata Rs.1.00 , Dialog Buddy Tracker !!! ON eke nathiwa be wede karaganna


Dialog eken dena LBS kiyala service ekak thiyanawa. hamotama denne nahe ok.eken ona mobile phone ekaka no ekak enter karahama. mobile eka connect wela thiyana tower eke lon lat denawa. mobile eka off unath last connected wela hitapu tower eka ganna puluwan.
අනවශ්‍ය ප්‍රශ්ණ අහල බිස්නස් කඩන්ඩෙපා බං.දැන් එතකොට ඔය වැඩේ කරනකොට phone එක තියෙන කෙනාගේ permission ගන්න ඔනි නැත්ද

me seen eka gena tikak wisthara daapan puthe![]()
ඕකත් අරකම තමාme seen eka gena tikak wisthara daapan puthe![]()


ඕකත් අරකම තමා
වෙනස තියෙන්නෙ රුපියල් 3ක් දීලා ගන්න එකේ රුපියල් 2ක් යන්නෙ වෙන එකෙක්ගෙ සාක්කුවට![]()

