ඔබ දන්නවාද? ! දැන සිටියාද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඔබ දන්නවාද? ! දැන සිටියාද?

    Did%20You%20Know.jpg


    මම අලුත් වැඩක් පටන්ගත්තා.. අපේ එළකිරි සෙට් එකේ දැනුම වැඩිවෙන විනෝදාත්මක හා අධ්‍යාපනික නූලක් දිගටම කරගෙන යන්න... එකට ඔයාලගේ සහයෝගය නොමසුරුව ලබා දෙනු ඇති කියා මා සිතනවා....
    ඔන්න එහෙනම් පටාන් ගත්තා...!


    d.jpg

    සිංහයා වචනයේ පරිසමාප්තියෙන්ම රජෙකි.
    දිනකට 50 වතාවක් සංසර්ගයේ යෙදෙන්නට මේ රජාට හැකියාවක් ඇත්තේය.

    11986362_923616441037538_2145354213525774080_n.jpg
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    179703_579001042140047_1191608689_n.jpg


    සුප්‍රකට හොලිවුඩ් නිළියක වූ මැරලින් මොන් -රො තම මුහුණ අව පැහැගැන්වේයැයි අනිසි බියකින් පසුවිය...එබැවින් ඇය දිනකට 15 වතාවක් පමණ මුහුණ සේදීමට පුරුදුව සිටියාය......!!
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    179703_579001042140047_1191608689_n.jpg


    සුප්‍රකට හොලිවුඩ් නිළියක වූ මැරලින් මොන් -රො තම මුහුණ අව පැහැගැන්වේයැයි අනිසි බියකින් පසුවිය...එබැවින් ඇය දිනකට 15 වතාවක් පමණ මුහුණ සේදීමට පුරුදුව සිටියාය......!!

    ඒ නම් ලෙඩක්