ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද

    ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

    --------------------------------------------------------------------

    බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේහැකියාව පවතී.

    --------------------------------------------------------------------

    වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

    --------------------------------------------------------------------

    ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනයටපත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා‍ව තුලයි.

    --------------------------------------------------------------------

    සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

    --------------------------------------------------------------------

    ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.

    --------------------------------------------------------------------

    මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්තවෛද්‍යවරයෙක් විසිනි.

    --------------------------------------------------------------------

    ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උසදරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

    --------------------------------------------------------------------

    තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක්නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය.

    --------------------------------------------------------------------

    පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන්පෙන්ගුවින් හැඳින්වෙයි.

    --------------------------------------------------------------------

    ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටමපමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිවසළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

    --------------------------------------------------------------------

    තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේකන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

    --------------------------------------------------------------------

    ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම්පැත්තට බරවය
    .
    http://www.elakiri.com/forum/showthread.php?t=1124147
    MEKATA VOTE 1KAK DENNA =T h u s h

    Last edited: