@nicjosh83
Mata poddak explain karanna puluwanda oya jathiyanthara aayojana tharagaya mokakda kiyala please..
Gonek wenne nethuwa ahapu prashneta uththarayak deepan ban,ජෙප්පොන්ට explain කරලා තේරුමක් තියාන්වද ? නෑ....ඇයි ? ලපය කියන දේ ගෙඩි පිටින් ගිලපු උන්ට![]()
ඔය උඩම තියන පොස්ට් එකට විස්තර ගත්ත තැනක ලින්ක් එකමොන ලින්ක් එකද ?
ඔය උඩම තියන පොස්ට් එකට විස්තර ගත්ත තැනක ලින්ක් එක
උබ ශ්‍රී ලංකාව කියලා හිතන් ඉන්නේ සිංගප්පූරුවද?![]()
ඒ 4 google කරාම එනවද පෝට් සිටිය එක්ක තරග කරන්න ඉන්න ඒවා කියලා ?ඔය 4ර google කරලා හොයා ගනින්කෝ![]()
ඒ 4 google කරාම එනවද පෝට් සිටිය එක්ක තරග කරන්න ඉන්න ඒවා කියලා ?
මේකත් උබේ හිතළුවක් ද ?
පෝට් සිටිය සමග තරග කරන මුල්‍ය මධ්‍යස්ථාන මොනවද කියලා හොයාගත්ත තැන දාපං කෝ ඉතින්.
ඉතින් බන් උබට හිතට එන දෙයක් , වෙන තැනකින් පෙන්නන බැරි දෙයක් දානකොට "ඔබ දන්නවද" කියලා දාන්න එපා.හිතලුවක්... හිතලුවක්.... දැන් හරිනේ
මස් රාත්තල මතක් උනා
