ඔබ දන්නේ නැති Google Tricks

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔබ දන්නේ නැති Google Tricks

    අපි ලග තියෙන දන්නේ නැති Image එකක් Google එකෙන් හොයාගන්න හැටි

    මුලින්ම google image search එකට යන්න ......


    15476907.jpg


    අපි ලග තියෙන image එක drag කරලා දාන්න google image search එකට

    දැන් වැඩේ හරි..............


    87563030.jpg



    මමත් කනාවට තමය් හොයාගත්තේ

    Rep හරි BUMP එකක් හරි දීල සහයෝගයක් දක්වමුද.

    මේක මගේ 3rd ත්‍රෙඩ් එක .:rolleyes::rolleyes::rolleyes:
    කලින් ඒවත් එච්චරම සාර්ථක උනේ නේ . :oo::oo::oo:
    බලමු මේක වත්
    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    Last edited: