ඔබ දැක තිබේද විලි වසා ගැනීම සහ හෙළුව?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් මිළදිගැනිමේ මෙහෙයුම කරන ඉෂාර නානායක්කාරට ආණ්ඩුවෙන් තැග්ගක්...

    ඉකුත් ජනවාරි මස මිල්කෝ සමගම වෙනත් රක්ෂණ සමාගමකට පවරා තිබු සේවක ජිවිත රක්ෂණය, ඉෂාර නානායක්කාර විසින් ජවිපෙ වෙත ලබාදුන් මිලියන ගණනක මුදල් කුට්ටිය නිසා LOLC රක්ෂණ සමාගම වෙත ආණ්ඩුව ලබා දී තිබුණි. බොරුනම් ගොස් බලන්න.

    මේ මුදල් කුට්ටිය තවත් වැඩි කරමින්, ඉෂාර ලබාදෙන සහයෝගයට ආණ්ඩුවේ දැවැන්ත සහාය තව තවත් ලැබෙමින් පවතී .
    ගල් ඔය ප්ලාන්ටේෂන් එක පවතින්නේ ඉෂාර ගේ සමාගම් සමුහටමය.

    කලින් මහින්දටයි, රනිල්ටයි කොමිස් වලට බැන බන හිටපු ජවිපෙ නඩය අමු අමුවේ මේ කරන වැඩ කක්කා වැඩය.




    GreiOKkW0AMG8ig
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    කලින් වාහන ගෙන්නුවිත් අඩුවට මුගේ ලිසින් කොම්පැනිය වැහෙයි කියලා තමා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඉෂාර ලංකාවෙන් පිට විශාල කොම්පැනි ගණනාවක් කරගෙන යනවා .
    කාම්බෝජය , පිලිපීනය , කෙන්යාව වගේ රටවල් 20ක් විතර .
    මේ ඔක්කොගෙම සල්ලි ලංකාවට සතයක්වත් එන්නේ නැහැ
    සියලුම මුදල් සින්ගපුරුවේ තියෙන ඔවුන්ගේ ශාකාවට යන්නේ