ඔබ දැන සිටියාද පොලොස් ගුණ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පොහොය දින පණිවිඩය 😍
    උපුටා ගැනීම දීඝායූ fb page
    "බලනු 365 වැඩි කර 35 යොදලා ගනන 12775ක් වෙලා 🎶/"😁
     

    Attachments

    • ප්ලෝස්ස්.jpg
      ප්ලෝස්ස්.jpg
      14.8 KB · Views: 321

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Most of hindu and bhrahmin people are vegitarians.you'r logic has no valid in india 😑
    Correct, they are vegan and can survive with that lifestyle, since their meals consist of milk products like ghee, paneer, curd yogurt, etc. India is the world's largest milk producer; hence, the price is pretty much lower, hence low-income citizens can afford. but it is not the case in Sri Lanka; most of what we consume is that crappy milk powder, which is a byproduct of the extracting whey proteins. Hence, we need meat.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,988
    1
    61,070
    113
    Mother Earth
    %E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-jpg.211174

    මෙන්න ඔබෙන් අසන ප්‍රශ්ණය. හරකෙකුගෙන් කිලෝ 600ක මස් ලබා ගත හැකි නම් එක්තරා පුද්ගලයෙකු දිනපතා මස් කිලෝ 2ක් අනුභව කරයි නම් ඔහු අවුරුදු 35ක් හරක් මස් අනුභව කර ඇත්නම් පහත ඇති ප්‍රශ්ණ සඳහා පිළිතුරු සපයන්න.
    (සැ.යු- මෙහිදී මෙම පුද්ගලයාට මස් කල් තබා ගැනීමට ශීතකරණයක් හෝ වෙනත් ක්‍රමයක් නැත යැයි උපකල්පනය කරන්න. එබැවින් එක දිනක් තුළ එක් ගවයෙකු ඝාතනය කළ යුතුයි.)

    1. අවුරුදු 35දී මරණ ලද හරකුන් ප්‍රමාණය ?
    2. අවුරුදු 35ට ලැබුණු මස් කිලෝ ගණන ?
    3. අවුරුදු 35දී අනුභව කරන ලද මස් කිලෝ ගණන ?
    4. අවුරුදු 35දී අපතේ යන ලද මස් කිලෝ ගණන ?
    5. අවුරුදු 35දී අපතේ යන ලද මස් කිලෝ ගණන පොළොස් ගෙඩි වලින් කොපමණද ?
    6. අවුරුදු 35දී අනුභව කරන ලද මස් කිලෝ ගණන පොළොස් ගෙඩි වලින් කොපමණද ?

    පිළිතුරු :


    1. අවුරුදු 35ට දවසට එක බැගින් මරණ ලද හරකුන් ගණන 12,775කි (365*35=12,775)
    2. අවුරුදු 35ට ලැබුණු මස් කිලෝ ගණන = 12,775*600 =7,665,000Kg
    3. එයින් අවුරුදු 35ක් තුළ අනුභව කරන මස් කිලෝ ගණන = 2*365*35 = 25,550Kg
    4. අපතේ යන ලද මස් කිලෝ ප්‍රමාණය = 7,665,000-25,550 = 7,639,450Kg
    5. අපතේ යන ලද මස් ප්‍රමාණය පොළොස් ගෙඩි වලින් = 7,639,450/12 = 636,620(පොළොස් ගෙඩි
    6. අනුභව ගරන ලද මස් ප්‍රමාණය පොළොස් ගෙඩි වලින් = 2,129
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    මෙහිදී මෙම පුද්ගලයාට මස් කල් තබා ගැනීමට ශීතකරණයක් හෝ වෙනත් ක්‍රමයක් නැත යැයි උපකල්පනය කරන්න
    ඒ මොන #කේ අමාරුවටද? අද කාලෙ බීෆ් කන්න තරම් වත්කමක් තියන ඕන ගෙදරක තියනවනෙ ෆ්‍රිජ්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,988
    1
    61,070
    113
    Mother Earth
    ඒ මොන #කේ අමාරුවටද? අද කාලෙ බීෆ් කන්න තරම් වත්කමක් තියන ඕන ගෙදරක තියනවනෙ ෆ්‍රිජ්
    ඉතින් බන් අර සින්දුවෙ කියන්නෙ "බලනු 365 වැඩි කර 35 යොදලා ගනන 12775ක් වෙලා" කියල. :) ඒ කියන්නෙ fridge එකක් නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පොහොය දින පණිවිඩය 😍
    උපුටා ගැනීම දීඝායූ fb page
    "බලනු 365 වැඩි කර 35 යොදලා ගනන 12775ක් වෙලා 🎶/"😁
    පොලොස් ගන්නකොට ගෙවිය පිටින් ගන්න
    කපපුව ගන්නකොට ගොඩක් සුදුපාටනම් ගන්න එපා
    කෙමිකල් වල ඔබල දෙන්නේ කහට පිපෙනවට
    මිනීමරුවෝ ඉන්නේ