ඔබ දේශප්රේමි පැත්තේද???

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔබ දේශප්රේමි පැත්තේද???

    ඔබ දේශප්රේමි කරුණාගේ පැත්තේද???

    එහෙනම් කවුරු කවුරුත් සාධු කියන්න.. අරන්තලා භික්ෂු ඝාතනයට..... සාධු ...

    දැන් තොපිටත් ඒ පින ලැබුනා !!!
    :growl::growl:
     
    MR.Kavindu

    Member
    Feb 15, 2010
    13
    2
    0
    කරුණා දෙශප්‍රෙමියෙක් උනේ ප්‍රභාකරන් පරද්දන්න උදව් උන නිසා.
    ඒකට උදව් උන හැමෝම දෙශප්‍රේමියෝ,
    පස්සෙ දේශද්‍රොහී වුන SF- ඇරෙන්න.
     
    May 17, 2006
    3,632
    90
    0
    කරුණා දෙශප්‍රෙමියෙක් උනේ ප්‍රභාකරන් පරද්දන්න උදව් උන නිසා.
    ඒකට උදව් උන හැමෝම දෙශප්‍රේමියෝ,
    පස්සෙ දේශද්‍රොහී වුන SF- ඇරෙන්න.

    denna thawa sadu karayak....sadu sadu saaaa
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරුණා දෙශප්‍රෙමියෙක් උනේ ප්‍රභාකරන් පරද්දන්න උදව් උන නිසා.
    ඒකට උදව් උන හැමෝම දෙශප්‍රේමියෝ,
    පස්සෙ දේශද්‍රොහී වුන SF- ඇරෙන්න.

    නිරායුධ දෙශප්‍රෙමි කරුණා :lol::lol: ඌට බලපන්නේ රාජ නීතියද??
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අරන්තලා භික්ෂු ඝාතනයේ ආතල් එක නිමිත්තෙන්... දේශප්‍රේමි කරුණා සමඟ දළදා මාළිගාව අසල බජවුවක්.... පින් ඇති සැමට ආරාධනයයි....
     
    MR.Kavindu

    Member
    Feb 15, 2010
    13
    2
    0
    අරන්තලා භික්ෂු ඝාතනයේ ආතල් එක නිමිත්තෙන්... දේශප්‍රේමි කරුණා සමඟ දළදා මාළිගාව අසල බජවුවක්.... පින් ඇති සැමට ආරාධනයයි....

    18 වෙනිද JVP එකත් එක්ක තියන්නෙ ඒක වෙන්නැති:lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    18 වෙනිද JVP එකත් එක්ක තියන්නෙ ඒක වෙන්නැති:lol:

    ඔව් අර ආගමට වින කරන මහා නායක හමුදුරුවෝ එක්කනෙ...

    මහා නායක හමුදුරුවෝ JVP කාරයෝ.. මතු බුදුවන්නේ... එල්ලාවල නේ :lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරුණ SF වගේ රට පාවලා දුන්න කාලකණ්ණියෙක් නෙමෙයි.

    ඔව් බන්.... කරුණා යුද වැදුනේ බෙදුනු රට එක් සේසත් කිරිමට නොවැ :baffled:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    MACHAN MAN DESHADROHIYEK NE

    MOKADA MAN SGF TA SUP NISA
    MATA PIN NADDA BAN
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔව් අර ආගමට වින කරන මහා නායක හමුදුරුවෝ එක්කනෙ...

    මහා නායක හමුදුරුවෝ JVP කාරයෝ.. මතු බුදුවන්නේ... එල්ලාවල නේ :lol::lol:

    SURE EKATA PACHAVAHINI EKEN WENNA ATHI OYA DESHA PREMI KATHAWA KIWWE
     
    May 17, 2006
    3,632
    90
    0
    18 වෙනිද JVP එකත් එක්ක තියන්නෙ ඒක වෙන්නැති:lol:

    wenna athi maye hithe....balagena giyama buddagame nayaka hamuduruwaruth maha deshakdrohiyone......athakota anna himiwaru mathu buduwana.....allawala meda nadda mihi/rathana himi/uduwe dhammaloka himi....ane sadu mewan mathubuduwanna parami purana bhikun enna rataka epadima....
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් බන්.... කරුණා යුද වැදුනේ බෙදුනු රට එක් සේසත් කිරිමට නොවැ :baffled:

    dalada maligawata gahuwe rata bedana JVP hamuduruwo tika maranna....saba deshapremi kama nowa.....ara eta kalin maruweth JVP hamuduruwo pataw tikak nowa.....